ආය නෙලනවලු

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,608
    14,237
    113
    උන්ගේ 50% Nuclear Power නෙ බන්, ඒවට ගහන්න බෑනේ.

    Russia-Ukraine live news: Blackouts until March, energy CEO warns​

    • The head of a major energy provider says Ukrainians could live with blackouts until March, urging them to stock up on blankets and warm clothes.
    • President Zelenskyy says half of the country’s power capacity had been knocked out by Russian rockets.
    https://www.aljazeera.com/news/live...live-news-kyivs-security-service-raids-church
    Russian උන් නිකන් අන්තිම කාලේ නාසි වගේ. battlefield එකේ පුම්කෙන් යන්න කන නිසා infrastructure වලට ගහනවා.

    Ukraine civilians ලට නම් ලේසි වෙන්නේ නෑ winter එක. හැබැයි ඉතින් උන් හෙන tough මිනිස්සු.
     
    • Like
    Reactions: chathuramk

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Power plants thibunata vadak na.. transmission lines nathuva

    Russian උන් නිකන් අන්තිම කාලේ නාසි වගේ. battlefield එකේ පුම්කෙන් යන්න කන නිසා infrastructure වලට ගහනවා.

    Ukraine civilians ලට නම් ලේසි වෙන්නේ නෑ winter එක. හැබැයි ඉතින් උන් හෙන tough මිනිස්සු.
    Battle field eketh unge casualties sahenna adui sapekshava
    ------ Post added on Nov 22, 2022 at 7:53 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,237
    113
    Un loku areas dekakin pahu bassa. A deketh masa ganak fight karanna thibuna Ukraine un vage mari mari. Ukraine un patta vidiyata marenne. Russian un godak marenne social media vala.
    බැරි නිසානේ බං කාල පහු බහින්නේ

    පස්සේ නිකන් ඉන්න තිබ්බ යන්න තිබ්බ කියල වැඩක් නෑ.පැරදිලා ඉවරයිනේ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    mona pissuda ban.. mage company eke un lankawata awilla unta epa wela... me crisis walatath kalin un awe. porage anniversary ekata gani ekka awilla thiyanne.anniversary eka dawase poya nisa okkoma wahala.
    uba europe peththe ehema gihin thiyeida? :P ube sudda europe wala ekekda? ehemanan oya eka dawasak kada tikak wehuwata tipper wenne ne un.. poddak hoyala balapan e samahara ratawal wala shops open closed time. samahara ratawala sunday ta mokada wenne kiala ;)
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    බැරි නිසානේ බං කාල පහු බහින්නේ

    පස්සේ නිකන් ඉන්න තිබ්බ යන්න තිබ්බ කියල වැඩක් නෑ.පැරදිලා ඉවරයිනේ.
    Long tern avasi nisa pahu basse..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    Kharkive valinuth giyane. Eke kotu ven na. Okun mokak hari vena plan ekak gahanne. Un mulu Ukrainema allagaththath international recognition hamben na. Regime change vage plan ekak yanava aththe. Chechnya vala vage. Yudde paradunata un eheth control eka gaththane

    ඔව් ඔව් මචන් ස වගේම තමා ලොකු ප්ලෑනකට වැඩ කරන්නෙ. පුටින් ස වටේට ඉන්නව වියත් මග කියල සුපිරි මොල සෙට් එකක්. උන් වෙලාව ආව ගමන් ගහගෙන ගහගෙන ගිහින් නතර වෙන්නෙ ප්‍රංශෙන් බලපන්කො. පුටින් ස එක්ක ලේසි වෙන්නෙ නෑ මචන්

    Animated GIF

    පලවෙනි දවසෙ උන් කරන්න හැදුවෙ ඕක තමා බන්. කියෙව් වලට සෙට් එකක් බැස්සුවෙ ඒකට තමා. හොස්ටොමෙල් එයාපෝට් එක අල්ලලා ඒකට ෆ්ලයිට් වලින් බාල කියෙව් වල රජය යටත් කරගෙන පුටින්ගෙ පඹයෙක් දිවුරුම් දීල ජනාදිපති කරවන්න තමා උන් කරන්න හැදුවෙ. ඒ වැඩේ ගැස්සුනා අර ආව IL76 ෆ්ලයිට් 2කට යුක්‍රේන් උන් ගැහුව බඩුත් එක්ක සෑහෙන ගානක් වල කජ්ජ ගැහුව. හෙලිකොප්ටර් වලින් ආව එවුන් විතරයි ලෑන්ඩ් කරේ (එකෙනුත් සෙට් එකකට ගැහුව). ඊට පස්සෙ තමා උන් චර්නොබිල් හරහා බිමින් එන්න පටන් ගත්තෙ. එතකොට අරුන් ඇම්බුශ් සෙට් කරල ගැහුව.
     
    A apu un Hostamel allagenath hitiya 😂 president vitharak nemei government eke karuth assasinate karala na.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    ඉවසලා ඉන්නකෝ හිම වැටෙන්න ගන්නකන් මොකද වෙන්නෙ බලන්න
    ඔහොම කාළයක් තිබ්බා ගෝඨා ඇවිත් කොරයි.... නියමෙටම කළා.

    අනේ මන්ද සින්හලුත්.

    ඔය German එවුන් කිසිම winter preparedness එකක් නැතුව කිලෝමීටර් දහස් ගානක supply line එකක් maintain කරද්දී වෙච්ච දෙයක් නේ. සරලවම කියනවා නම් බටහිර යුරෝපීය රටක් රුසියාව ආක්‍රමණය කරද්දී වෙච්ච දෙයක්.

    මේ යුද්දේ තියෙන්නේ යුක්රේනේ මිසක් රුසියාවේ නෙවෙයි. යුක්රේන් එවුන් fight කරන්නේ උන්ගේ රටේ. උන්ගේ line එකට පිටිපස්සේ තියෙන්නේ උන්ගේ රට, නැතුව කිලෝමීටර් දහස් ගානක් දුර යටත් කර ගත්ත රටක් මැදින් තියන supply lines නෙවෙයි.

    අනික් එක ඉතින් යුක්රේනේ winter conditions වලට යුක්රේනේ එවුන් හුරු නෑ කියල කියනවා නම් පිස්සෙක් වෙන්න ඕනේ :P
    අනුරාධපුරේ එකෙක්ට පීනන්න බැහැ කිව්ව ලු -

    කීව් - කුට්ටම් පොකුණ වාර්ථාකරු
    ------ Post added on Nov 23, 2022 at 6:30 AM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    A apu un Hostamel allagenath hitiya 😂 president vitharak nemei government eke karuth assasinate karala na.
    උන් කොහේ අල්ල ගන්නද බන්, යුක්රේන් උන් ඔය ආපු කුරුම්බැට්ටි වලට Israel වලින් කුලියට ගත්ත අයන්ඩෝම් air defense වලින් සෙත්තපොච්චි වෙන්න දුන්නේ. :baffled:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උන් කොහේ අල්ල ගන්නද බන්, යුක්රේන් උන් ඔය ආපු කුරුම්බැට්ටි වලට Israel වලින් කුලියට ගත්ත අයන්ඩෝම් air defense වලින් සෙත්තපොච්චි වෙන්න දුන්නේ. :baffled:
    Sarcasm?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,876
    113
    uba europe peththe ehema gihin thiyeida? :P ube sudda europe wala ekekda? ehemanan oya eka dawasak kada tikak wehuwata tipper wenne ne un.. poddak hoyala balapan e samahara ratawal wala shops open closed time. samahara ratawala sunday ta mokada wenne kiala ;)
    ane na ban mama gedarin eliyata bahinne na.. ithin koheda rata yanne :rolleyes:
    na ban mama kiwwa sudda UK kiyata hena gobba hingana 3rd world country ekaka ban. thawa USA wage 3rd world countries wala hingana suddo thama ban mama katha karala thiyanne. :rolleyes:

    mata lokuwata ingrisi therenneth na.. ehen mehen hi how are you, i am fine thank you kiyaganna puluwan :rolleyes:

    uba poddak oya uba kiyana Europe ratawal wala closing times ahala awilla matath kiyala diyanko... unge poyata, covid walata arakata mekata alcohol wikunana eka nawaththanawada kiyala..

    handa pennuwama angilla balala ah niyapothu kanawa neda kiyana gon gan kabara haththak ekka koheda ban ratak goda yanne. moda hingannu hithan inne un witharai serama danne anith eka rata yanawa thiya gedarin eliyatawath bahala nathuwa athi kiyala.. typical dupath manasikathwaya..:rolleyes:

    goo 60i
    unatath shops, pubs arawa mewa arina wahana welawal thiyanawa. habai eka lankawe wage gobba na.
    ubata puluwanda lankawe ubata ona beer wargayak hassle ekak nathuwa deliver karaganna?
    eka eka sathiyata eka eka ahalawath nathi beer warga ehema deliver karaganna?

    beer example ekata gaththe lesima eka nisa ...

    lankawe yako ara kola pata del gahapu kadawal wala ballo wage ellila badu araganna ekane wadi hariyak thiyanne. dan tikak onna man dakka level ekaka wine stores open wegena enawa. super market arunama wnith wine stores hati balahan. ganunta wine stores walin badu ganna ba kiyala neethiyakuth thiyanawalu neh?eeeyaaa

    moda hingannoo

    e yaka lankawata awe ugei ganigei anniversary eka celebrate karanna.. anniversary eka dawase labbawal tika wahala thibbama uta kiyanne kamare asse ringan gewalaya wage bonna kiyalada? un enne enjoy karanna misak pansal palli yanna nemei....

    ape gon gan kabarayange kayya nam tourism walin rata goda ganna.. gani pamkak.. hama ekama enne ganigei uge anniversary eka celebrate karanna nemei kiyana eka mama dannawa. mama oya dunne eka unique example ekak misak mama ashraya karana ekama eka sudda nemei..... ubala kiyana widiyata mata wena wadak nokara un lankawata yana ena hama parama report ekak hadala ubalata balanna puluwan wenna kohe hari publish karanna wei numbers ekka.

    sudda paththaka dapan.. lankawe super market ekaka poya dawasaka mas tikak ganin balanna.pre cooked nemei..
    sausage wage pre-cooked ewa wikunanawa.. anith amu mas wikunanne na poya lu.. habai fish section eka open.. malu ahasin watenawa athi..
    mas dala hadapu buns ehema e super market walama wikunanawa.. ithin owata puken thama hina wenna one. arakku kathawath oya wage kisi therumak nathi gobba logic ekak.

    Namal President unoth aye oke puduma wenna deyak na.. e tharam badu meke inne.
    :lol:
     
    • Like
    Reactions: speedmalli