උඹට ප්‍රශ්ණ මොනාද කිය කියා හොයලා දෙන්න මට වෙන වැඩ නැහැයි කියලා හිතුවද බං.මේ ත්‍රෙඩ් එක මොන තැනින් මොකා බැලුවත් අඳුනගන්න පුලුවන් උඹ මේකේ උන් අහලා තියෙන ගොඩක් ප්‍රශ්න වලට මග හැරලා ගිය බවක් පේන්න තියනවා කියලා..
අනික් බාගෙට මොනා හරි ගොන් කතාවක් කියලා ලිස්සලා ගිහින් බව..
කොන්දක් නැහැයි කියලා ඕන එකෙක්ට පේනවා.
. ප්‍රශ්නයක් ඇහුවම ගොන් කතාවකින්ම ඒක මග හරින නපුන්සක කමින්.
. මගෙන් ප්‍රශ්නයක් ඇහුවනම් මට කමෙන්ට් අංකේ කියපන් හොයාගෙන ගිහින් කෝට් කරලා උත්තරේ දෙන්න..
මොකද උඹ වගේ මම කොන්ද පණ නැති නපුංසකයෙක් නෙමෙයි කට්ටිය ත්‍රෙඩ් එකට එනකන් ඉඳලා ලිස්සලා ගිහින් පස්සේ ඇවිත් විහිලුවට කලේ කියන්න තරම.
. මේ අනික් එක ඔයාගේ දෙමව්පියන්ගේ ජාතකෙන් ඔයා බිහි උන පළියට මෙතනට එන හැමෝම ඒ ජාතකේ අය නෙමෙයි සහෝ.
.. ඔන්න මගේ නම දාලා රෙප් + දීලී ඇති උඹට ඒ දුන්නේ මම උඹලා වගේ නපුංසක විදිහට හැන්ගි හැන්ගි රෙප් කපන්නේ නෑ කියලා පෙන්නන්නයි...
පුලුවන් නම් කොන්ද පණ තියනවයි කියලා පෙන්නපන්..
මේ ත්‍රෙඩ් එකේ මම නැති වෙනකන් ඉඳලා ඇවිත් පොර ටෝක් නොදි කලියෙන් ත්‍රෙඩ් එක පුරාවට එක එකා අහලා තියෙන එව්වා දැකලා හෙමීට ලිස්සලා යන්නේ නැතුව එව්වා කෝට් කරලා.. උඹට එහෙම කරන්න බෑ මොකද කයිය නම් ආණ්ඩු කරවන්න.. ඒත් ප්‍රශ්නයක් ඇහුවම දෙන්න උත්තර නෑ...
. බුදු සරණයි මචං...
මං උබට දෙයක් කියන්නද
කවදාවත් තමන්ගෙ දැනුමට වඩා අඩු දැනුමක් තියෙන එකෙක් එක්ක වාද කරන්න යන්න එපා
මොකද ඒකෙන් වෙන්නේ තමනුත් උගේ තැනට වැටෙන එක
ඒ වගේ උන්ට දිනන්න දෙන්න
සයිබ ජීවිතේදී වීරයෝ උනාට ඇත්ත ජීවිතේදී උන්ට සමාජේ තැනක් නෑ
ඒ නිසා අඩුම ගානේ සයිබ ලෝකෙදිවත් උන්ට දින්නා කියන හැගීම දැනෙන්න දෙන්න එකත් එක අතකට අපි කරන පිනක් 