ආරක්ෂක ඇමති කෙනෙක් නෑ සංවිධානාත්මක කන්ඩයම් රට තුල කෝලාහල කරමින් සිටී,ඒත් රට යනකොට කිසිම කැබිනට් ඇමති කෙනෙක්ට ආරක්ෂක බලතල පවරා නැත.රට තුල වැඩ බලන ජනාධිපතිවරයෙක්ද නැත.