ආරක්ෂක සේවා සාමාජිකයින්ට නොමිලේ බස් ගමන්

Kalu Banda

Member
Dec 21, 2009
87
1
0
AHUWENA BORU KIYANNA EPA BAN MAGE BROTHER DISABEL KENEK APITA NAM THWA THIYANAWA GENARALTA SUPPORT KARAPAN NIKN BORU NATHIWA ANIKA MR NATHNAM SF KENEK NAE
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ආරක්ෂක සේවා සාමාජිකයින්ට නොමිලේ බස් ගමන් අහිමියි


ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් සඳහා ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට ලබා දී තිබූ නිදහස් ගමන් බලපත්‍රය අවලංගු කර ඇත. මෙම නිදහස් ගමන් බලපත්‍රය මගින් ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සියලුම නිලධාරීන් මෙන්ම ආබාධිත සියලුම ආරක්ෂක නිලධාරීන් වෙත ලබා දී තිබිණි.

මෙම නිදහස් ගමන් බලපත්‍රය මගින් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ දැනට රාකාරියේ නියුතු නිලධාරීන් හා ආබාධිත රණවිරුවන්ට සිය ගමන් පහසුව නොමිලයේ ශ්‍රී ලංගාම බස් රථවලින් සලසා ගැනීමට අවස්ථාව ලබා දී තිබිණි.


නමුත් පසුගිය දිනක රජයේ නියෝගයක් මත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ආරක්ෂක නිලධාරීන්ට ලබා දී තිබූ මෙම නිදහස් ගමන් බලපත්‍රය අවලංග්‍ර කර ඇති අතර, මෙයින් මෙතෙක් කලක් සිය ගමන් පහසුව සලසා ගැනීමට තිබූ අවස්ථාව අහිමිකර ඇත.

රණවිරුවන්ට සලකනවා යැයි පවසන මේ ආණ්ඩුව විසින් මෙතෙක් පැවැති සියලු රජයන් විසින් රණවිරුවන් උදෙසා ලබා දුන් සහනය කප්පාදු කර ඇති බවත්, මෙමගින් රණවිරුවන්ගේ පිහිටෙන් සිය බලය රැක ගන්නා මෙම ආණ්ඩුවේ සැබෑ නිරුවත හෙළි වී ඇති බවත්, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආබාධිත රණවිරුවෙකු අප හා පැවසීය.

LT


"desha premin" ranawiruwanta salakana widiya :frown:


පට්ටපල් බොරු කියන්න එපා බන්.