ආරක්ෂාවට අත්වූ වෙනස
මේ දිනවල කොළඹ වරායේ ඇති ඇමරිකානු නාවික හමුදාවට අයත් බ්ලූ රිච් නෞකාව නැංගුරම් ලා ඇති CICT හඳුන්වන ප්රදේශයේදී මහ මුහුදේ පිහිනා ආ පුද්ගලයෙකු ආරක්ෂක අංශ භාරයට ගෙන නාවුක හමුදා භාරයට පත් කර තිබේ.
අසල සිටි සේවකයෙකු ඊයේ රාත්රි 01.00ට පමණ කිසියම් පුද්ගලයෙකු වරාය දෙසට පිහිනා එන් දැක ඇති අතර නැවත නොපෙනී ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් නාවික හමුදාවට දැන්වූ පසු සෝදිසි කර බැලූවද කිසිවක් සොයාගත නොහැකි වී ඇත. නැවතත් අලූයම 04.00ට පමණ පිහිනා ආ පුද්ගලයා GTC නම් පාලමට ගොඩ වී ඇත.
යට ඇඳුමින් පමණක් පිහිනා ආ පුද්ගලයා ඇමරිකානු නැව ආසන්නයේ පිහිටි තවත් නැවකට ගොඩවන්නට උත්සාහ දරද්දී එම ප්රදේශයේ ආරක්ෂාව භාරව සිටි පිරස් විසින් රඳවාගෙන ඇත.
පසුව නාවුක හමුදාවට මෙම පුද්ගලයා බාර දී ඇති අතර ප්රශ්න කිරීම්ලලදී දමාල භාෂාවෙන් පමණක් කතා කරමින් සඳහන් කර ඇත්තේ තමන් පැමිණි බෝට්ටුව මුහුදේදී පෙරලී ගිය පසු පිහිනාගෙන පැමිණි බවයි.
දැන් මේකත් මහ්න්දගේ වැඩක් කියල අස්වහන් ඉදපල්ලා ගොන් ටෝයියෝ ටික .නිදහස් කරපු කොටි සෙට් එක කාලගුණ සලකන්න වගේ හදන්නේ