Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආරක්ෂාවීමේ අරුත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආරක්ෂාවීමේ අරුත

ලිපිය දිග නිසා ටැබ් එක ක්ලෝස් කරලා දන්න එපා යාලුවනේ.

විනාඩි කීපයක් අරන් කියවන්න ඔක්කොම.

ඔයාට කවදා හරි අද මේ කියවපු එකේ වටිනාකම දැනේවි.

බම්ප් එකකුත් දාලම යන්න  බුදු සරණයි!

මේ ලිපිය ලියූ ස්වාමීන් වහන්සේ මේ වන විට පිංවත් ඔබ ගැන අනුකම්පාවෙන් දම් දෙසුම් පවත්වන්නාහ. එදා උන්වහන්සේ මේ පිං බිමේ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටියදී අප ගැන අනුකම්පාවෙන් මේ සටහන් තැබූහ . මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක් නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. එදා, තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ වනයේ නොපෙනෙන ඈතට වැඩියහ. ඉනික්බිති කිහිපවරක් උන්වහන්සේ හමුවීමට මා භාග්යවන්ත විය. එහිදී නැවතත් සටහන් කිහිපයක් මා අතට පත්විය. ඒ සියලු සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක් වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්ද විය. කාලයා විසින් උන්වහන්සේව හෙළිකරනු ඇතත් ඒ මුල් පොරොන්දුව මම අදටද රකිමි. මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර පමණක් ලිපි මාලාවක් ලෙස ඔබ අතට ගනු මැනවි!

ඔබ මොන තරාතිරමක කෙනෙක් වුවත්, ඔබගේ ආරක්ෂාව උදෙසා ඔබ මොනතරම් උනන්දු වෙනවාද? අපිට මගතොට ගමන් කරන සමහරවිටක පෙනෙනවා වේගයෙන් ධාවනය වන අධිවේගී වාහන. සන්නද්ධ භටයන්, නවීන අවිආයුධ... මේසා විශාල ආරක්ෂක ක්රම උපයෝගී කරගෙන ආරක්ෂාව සොයන ස්වභාවය.

තම ආරක්ෂාව උදෙසා, දරුපවුලේ, ව්යාපාරයේ, තනතුරේ ආරක්ෂාව උදෙසා මනුෂ්යයා දෙවියන් සරණ යනවා. ග්රහ තාරකා, ජෝතිෂ්යය, මිථ්යාදෘෂ්ටික දේaශකයන් සරණයනවා. යමකින් පිහිටක් ලැබෙයි කියලා විශ්වාසයක් තිබෙනවා නම් මහා කලුගල් පර්වතයක් යටින් කෝටු කැබැල්ලක් ගහල හරි පිහිට බලාපොරොත්තු වෙනවා. මේ අංශයෙන් ඉතාමත් ප්රාථමික ඇදහිලි විශ්වාසයන් ඇතිව සමාජයේ සමහරු ක්රියාකරනවා. මේ ආරණ්යයේ පිහිටි කඳුගැටය මුදුනේ සිට ඈත පරිසරය දෙස රාත්රියේ බලනවිට සිය ගණනාවක් විදුලි ආලෝක ඇසට පෙනෙනවා. ඈත කඳුගැට සිසාරා දැල්වෙන මේ සෑම ආලෝකයක්ම දැල්වූ මිනිසුන් සොයන්නේ ආරක්ෂාවයි. සත්වයා කාමයට ඇති කැමැත්ත නිසා එය අත්විඳීමට ජීවත්වීම සඳහායි ආරක්ෂාව සොයන්නේ. වැඩි කලක් ජීවත්වෙන්න, වැඩිපුර ඇසට, කනට, නාසයට, දිවට, මනසට, කයට ආහාර- ආශ්වාදය අයිති කරදෙන්න.

මේ සැවොම ආරක්ෂා වෙන්නේ 'මම' පෝෂණය කිරීම සඳහාය. අනිත්යභාවයට පත්වෙන දෙයක් ආරක්ෂා කිරීමට අපි ගන්නා වූ වෙහෙස නිසා කවදාහරි දිනක අප දුකට පත්වන්නේය. අප පාරක තොටක ගමන් කිරීමේදී පේනවා පිංවත් ඔබ යන වේගය. මේ වේගයේ තරමටම තමන්ගේ ජීවිතය තුළ බලපවත්වන තෘෂ්ණාව ද වේගවත්. ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට ආශ්වාදය අයිති කරගැනීමේ ස්වභාවය මනින මිනුම් දණ්ඩ තමයි මේ වේගය. ඒ නිසා ඔබ වේගවත් නම් ඔබට බොරු කරන්න බැහැ. ඔබ ගොඩාක් දේවල් රැකගන්න, ලබාගන්න, අයිති කරගන්න යන කෙනෙක්මයි. මේ වේගය පිංවත් ඔබට පුදුම ආශ්වාදයක් දනවනවා. 'අනික් අයට වඩා මම ඉහළින් ' කියලා දැනෙනවා. මේ සැප තව තව විඳින්න, තව තව ඉහළට යන්න, තව තව ආරක්ෂා වෙන්න අවශ්යයි කියලා දැනෙනවා. මෙවැනි අදහස්වලින් ඔබ මත්වෙලයි ඉන්නේ. ආශ්වාදයේ සතුට මිස කාමයේ ආදීනවයන් හිතන්න ඔබලාට විවේකයක් නැහැ. මෙය මනුෂ්ය ස්වභාවයයි. මෙම මනුෂ්ය ස්වභාවය තුන් කාලයටම පොදුයි. ඒ නිසා ඉහත ස්වභාවයන් වෙනස් කරන්න සමතෙක් නැහැ. ඔබ නායකයෙක්, පාලකයෙක්, විධායකයෙක් වෙන්නේ, පෙර සංසාරිකව රැස්කළ පිං නිසාමයි. ඔබ පින නිසා ඔය තැනට පත්වුවත්, පිනෙන් ලැබූ ජීවිතය, එහි සශ්රිකභාවය ඔබව විනාශය කරා රැගෙන යන්න පුළුවන්. ඉන් මිදෙන්න නම් ධර්මානුකූල ජීවිතයකට ඔබ යොමුවෙන්න වෙනවා.

ධර්මානුකූල ජීවිතයක් සඳහා පිංවත් ඔබ වගකීම්, ව්යාපාර, තනතුරු, අතහැරිය යුතු නැහැ. තමාට පැවරෙන වගකීම් නිවැරදිව ඉටුකරමින් තමා මෙලොව පරලොව දෙකෙහිදීම ආරක්ෂා වෙන්නේ කෙසේද කියලා සිතීම වැදගත් වෙනවා. එයට ඉතා ප්රත්යක්ෂ මාර්ගය ලොව්තුරා බුදුසමිඳුන් දේශනා කර තිබෙනවා. යමෙක් තෙරුවන් කෙරෙහි අචල ශ්රද්ධාව, ශීලය, දන්දීම, මෛත්රිය තම ජීවිතය තුළින් වැඩුවහොත් එයට වඩා ආරක්ෂාවක් මෙලොව, පරලොව වශයෙන් නැහැය කියලා. ඔබ නිරතුරුවම පළවෙනියා වීමට අයුතු ආකාරයෙන් උත්සහ නොගන්න. නිරතුරුවම ජයග්රාහකයෙක් වීමට උත්සහ ගන්න. එවිට ඔබ අතින් වන අකුසල් අඩුවෙනවා. ඔබ ධර්මය විශ්වාසකොට අවිචාරයෙන් පළවෙනියා වීමට උත්සහ නොකොට, ජයග්රාහකයෙක් පමණක් වීමට උත්සහ කළොත් කවදාහරි දවසක ධර්මය විසින් ඔබව පළවෙනි තැනට ඔසවා තබනවාමය. ඔබට ඒ තැන හිමි නම්, මේ ආකාරයෙන් ඔබ හික්මීමට නම්, අර්ථවත් ලෙස තෙරුවන් කෙරෙහි ශ්රද්ධාවෙන් යුක්ත විය යුතුය. ශීලය, දන්දීම, මෛත්රිය ඔබ ජීවිතය තුළින් වැඩිය යුතුය. එවිට ඔබට එම ධර්මතාවයන් ඔබේ ආරක්ෂාව පිණිස හොඳම සහකරුවා කරගැනීමට ඔබ දක්ෂවනු ඇත.

ඔබ කවුරුන් වුවද, යම් තැනකදී ඔබ ආරක්ෂා වූවා නම්, අනතුරකින් බේරුණා නම්, ඒ ඔබ ආරක්ෂා වූයේ ඔබ වැඩූ තෙරුවන් කෙරෙහි ශ්රද්ධාව, දාන, ශීල, මෛත්රියේ ශක්තිය නිසාමය. නමුත් ඔබ සිතන්නේ ඔබ ආරක්ෂා වූයේ, අනතුරින් බේරුණේ තමාට යොදා සිටින ආරක්ෂක විධිවිධාන, එසේත් නැතිනම් වෙනත් බාහිර හේතුවක් නිසාය කියලා, එය සත්යයක් නොවේ. ඔබ දැකලා තිබෙනවා, අහලා තිබෙනවා විශාල ආරක්ෂක වළලු දමාගෙන සිටියත් එක මොහොතකින් බෝම්බකරුවෙක් මේ සියල්ල විනාශ කරගෙන තමනුත් විනාශ වෙනවා. ඒ කියන්නේ මොන තරම් ආරක්ෂක පවුරු තිබුණද ප්රහාරකයා උපක්රමශීලී නම්, මරාගෙන මැරෙන අයෙක් නම් ආරක්ෂක උපක්රම අසාර්ථක බවයි.

කෝටි ගණන් මුදල් වියදම් කර කරන ආරක්ෂක ක්රම අසාර්ථක නම් අපි බලමු ලොව සාර්ථකම ආරක්ෂාව ලබන්නේ කොහොමද කියලා. ඒ සඳහා ඔබ ඔබ තුළින් අවංකවම තෙරුවන් කෙරෙහි විශ්වාසය තබමින් දානය, ශීලය, මෛත්රිය ජීවිතයට පුරුදු කරගන්න වෙනවා. ඔබ නිරතුරුවම දන්දෙන කෙනෙක් නම්, ශීලයක පිහිටා එම ශීලය ආරක්ෂා කරන අයෙක් නම් සත්ත්වය කෙරෙහි මෙත් වඩන අයෙක් නම් ඔබේ ආරක්ෂාව ගැන ඔබ බිය වෙන්න අවශ්ය නැහැ. හැබැයි ඉතින් සංසාරිකව යම් අකුසල කර්මයක් විපාක දෙන්න තිබෙනවා නම් ඔබ එයට මුහුණදෙන්න වෙනවා. ඔබ දක්ෂ නම් එතැනදීත් ඔබට විපාකයන්ගේ ස්වභාවය හීන කිරීමට සමහරවිට ඔබට අවස්ථාව තිබෙනවා.

දැන් අපි බලමු දන්දීම, ශීලය, මෛත්රිය වඩන කෙනා ඒ තුළින් ආරක්ෂාව ලබන්නේ කොහොමද කියලා. ඔබ එය මේ විදිහට ගලපාගන්න අවශ්යයි. ඔබ දන්දෙනවා නම්, ශීලයක් ආරක්ෂා කරගන්නවා නම්, මෛත්රිය වඩනවා නම් නිරතුරුවම ඔබ කරන මේ පිංකම් දෙස සම්යදෘෂ්ඨ§ක දෙවියන්, සම්යදෘෂ්ඨ§ක යක්ෂයන් බලාගෙන සිටිනවා. ඒ අය ඔබ කරන පිංකම් දැකලා සතුටුවෙනවා. එම පිං අනුමෝදන් වෙනවා. දිනපතා නැවත නැවත මෙය සිදුවනකොට ඉහත දිව්ය බලවේග, විශේෂයෙන්ම සම්යදෘෂ්ඨ§ක යක්ෂ බලවේග පිං අනුමෝදන්ව තම ශක්තිය ද වර්ධනය කරගන්නවා. සම්යදෘෂ් ඨ§ක යක්ෂ බලවේග යනු පෙර ජීවිතවල රට ජාතිය ආගම උපාදානය කරගෙන මියගොස්, රට ජාතිය ආගම රැකීමට උපකාරීවන මනෝභාවයන් දරාගත් බලවේගයක් බඳු කොට්ඨාසයකි. මේ අය පෙර ජීවිතවලදී රට, ජාතිය, ආගම උදෙසා දිවි දෙවැනිකොට කැපවුණ, සටන් කළ ගිහි පැවිදි මනුෂ්යයන්ය. මේ අයද ඔබට ප්රිය වෙති. ඔවුන් ඔබට ප්රියවන්නේ ඔබ තෙරුවන් සරණ ගිය, දාන ශීල භාවනා මාර්ගය වඩන අයෙකු නිසාය. ඔබට නොපෙනුනාට දැන් මේ බලවේග නිරතුරුවම ඔබ පසුපසින් ගමන් කරයි. ඔබ නිවසේ සිටියද, කාර්යාලයේ සිටියද, වාහනයක ගමන් කළද, යුදබිමක සිටියද මේ බලවේග ඔබ වටා ඔබට නොපෙනෙන්නට සිටියි. ඔබත් සමග ගමන් කරයි. අවදානම් අවස්aථාවකදී මැදිහත්ව ඔබව අනතුරුවලින් ගලවාගනියි. මේ බලවේග, ඔබ වාහනයක ගමන් කරද්දී එම වාහනය තුළ ගමන් කරයි. බෝම්බකරුවෙක් වාහනයට පැන්නහොත් ඔහුගේ ඉලක්කය වරද්දයි. ඉලක්කය වරදවන පරිදි ඔහුව ඉක්මන් කරවයි. එක්කෝ ප්රමාද කරවයි. ඔබ නොදන්නවාට මෙම බලවේග සතුරා ඉලක්කය වැරැද්දීමට ඔබගේ වාහනයේ ඇක්සලේටරයට බරදී වේගය වැඩිකරවයි. අනතුරින් ඔබ ගැලවෙයි. එහෙත් ආරක්ෂාවට සිටි අය, එසේත් නැතිනම් මහමග සිටි අය අනතුරට පත්වේ. සම්යදෘෂ්ඨ§ක දිව්ය යක්ෂ බලවේග මෙලෙස ඔබව ආරක්ෂා කරයි. මේ ආරක්ෂාව ඔබට ලැබුණේ ඔබ තෙරුවන් සරණගිය, දාන ශීල භාවනා මාර්ගය වඩන අයකු නිසාය. ඔබව ආරක්ෂා කළේ පිනට කැමති, පිං කරන අයට කැමැති රට, ජාතිය, ආගම උපාදානය කරගත් සම්යදෘෂ්ඨ§ක දිව්ය යක්ෂ බලවේගය. ඒ නිසා ඔබත් රට, ජාතිය, ආගම උදෙසා ජීවිතය කැපකරන කෙනෙක් නම්, ලෝකයේ ඇති සැබෑම ආරක්ෂක ක්රමයෙන් ආරක්ෂා වෙන්න දක්ෂ වෙන්න. මේ ආරක්ෂක ක්රමයේ ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ මින් ආරක්ෂාවන්නේ ඔබගේ මෙලොව ජීවිතය පමණක් නොව පරලොව ජීවිතය ද ඉන් ආරක්ෂා වන නිසාය. මරණින් මතුව සතර අපාය නමැති අණක් ගුණක් නොමැති ත්රස්තවාදයෙන් ද ඔබව ආරක්ෂා කරගැනීමට ඉහත ප්රතිපදාව හේතුවනු ඇත.

ඒ නිසා රට ජාතිය ආගම නාමයෙන් ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට ආහාර හොයන පිංවත් ඔබ රට ජාතියේ නාමයෙන් සැබෑ ලෙසම ධර්මයේ හික්මෙන්න. ධර්මය ඔබේ සැබෑ ආරක්ෂකයා බව හොඳින් සිහියේ තබාගන්න. සැබැවින්ම ඔබ තෙරුවන් සරණ ගිය අයෙක් නම්, රට ජාතිය සුරකින අයෙක් නම් මෙලොව සේම පරලොව ද ජයගැනීම ඔබගේ අරමුණ විය යුතුය.

[QUOTE="Glonass16, post: 21288729, member: 559002"] [b]ආරක්ෂාවීමේ අරුත[/b] [B]:yes:ලිපිය දිග නිසා ටැබ් එක ක්ලෝස් කරලා දන්න එපා යාලුවනේ. විනාඩි කීපයක් අරන් කියවන්න ඔක්කොම. ඔයාට කවදා හරි අද මේ කියවපු එකේ වටිනාකම දැනේවි.:yes: බම්ප් එකකුත් දාලම යන්න :) බුදු සරණයි![/B] [I][SIZE="3"][B]මේ ලිපිය ලියූ ස්වාමීන් වහන්සේ මේ වන විට පිංවත් ඔබ ගැන අනුකම්පාවෙන් දම් දෙසුම් පවත්වන්නාහ. එදා උන්වහන්සේ මේ පිං බිමේ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටියදී අප ගැන අනුකම්පාවෙන් මේ සටහන් තැබූහ . මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක් නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. එදා, තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ වනයේ නොපෙනෙන ඈතට වැඩියහ. ඉනික්බිති කිහිපවරක් උන්වහන්සේ හමුවීමට මා භාග්යවන්ත විය. එහිදී නැවතත් සටහන් කිහිපයක් මා අතට පත්විය. ඒ සියලු සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක් වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්ද විය. කාලයා විසින් උන්වහන්සේව හෙළිකරනු ඇතත් ඒ මුල් පොරොන්දුව මම අදටද රකිමි. මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර පමණක් ලිපි මාලාවක් ලෙස ඔබ අතට ගනු මැනවි! [/B][/SIZE][/I][SIZE="3"] [B]ඔබ මොන තරාතිරමක කෙනෙක් වුවත්, ඔබගේ ආරක්ෂාව උදෙසා ඔබ මොනතරම් උනන්දු වෙනවාද? අපිට මගතොට ගමන් කරන සමහරවිටක පෙනෙනවා වේගයෙන් ධාවනය වන අධිවේගී වාහන. සන්නද්ධ භටයන්, නවීන අවිආයුධ... මේසා විශාල ආරක්ෂක ක්රම උපයෝගී කරගෙන ආරක්ෂාව සොයන ස්වභාවය. තම ආරක්ෂාව උදෙසා, දරුපවුලේ, ව්යාපාරයේ, තනතුරේ ආරක්ෂාව උදෙසා මනුෂ්යයා දෙවියන් සරණ යනවා. ග්රහ තාරකා, ජෝතිෂ්යය, මිථ්යාදෘෂ්ටික දේaශකයන් සරණයනවා. යමකින් පිහිටක් ලැබෙයි කියලා විශ්වාසයක් තිබෙනවා නම් මහා කලුගල් පර්වතයක් යටින් කෝටු කැබැල්ලක් ගහල හරි පිහිට බලාපොරොත්තු වෙනවා. මේ අංශයෙන් ඉතාමත් ප්රාථමික ඇදහිලි විශ්වාසයන් ඇතිව සමාජයේ සමහරු ක්රියාකරනවා. මේ ආරණ්යයේ පිහිටි කඳුගැටය මුදුනේ සිට ඈත පරිසරය දෙස රාත්රියේ බලනවිට සිය ගණනාවක් විදුලි ආලෝක ඇසට පෙනෙනවා. ඈත කඳුගැට සිසාරා දැල්වෙන මේ සෑම ආලෝකයක්ම දැල්වූ මිනිසුන් සොයන්නේ ආරක්ෂාවයි. සත්වයා කාමයට ඇති කැමැත්ත නිසා එය අත්විඳීමට ජීවත්වීම සඳහායි ආරක්ෂාව සොයන්නේ. වැඩි කලක් ජීවත්වෙන්න, වැඩිපුර ඇසට, කනට, නාසයට, දිවට, මනසට, කයට ආහාර- ආශ්වාදය අයිති කරදෙන්න. මේ සැවොම ආරක්ෂා වෙන්නේ 'මම' පෝෂණය කිරීම සඳහාය. අනිත්යභාවයට පත්වෙන දෙයක් ආරක්ෂා කිරීමට අපි ගන්නා වූ වෙහෙස නිසා කවදාහරි දිනක අප දුකට පත්වන්නේය. අප පාරක තොටක ගමන් කිරීමේදී පේනවා පිංවත් ඔබ යන වේගය. මේ වේගයේ තරමටම තමන්ගේ ජීවිතය තුළ බලපවත්වන තෘෂ්ණාව ද වේගවත්. ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට ආශ්වාදය අයිති කරගැනීමේ ස්වභාවය මනින මිනුම් දණ්ඩ තමයි මේ වේගය. ඒ නිසා ඔබ වේගවත් නම් ඔබට බොරු කරන්න බැහැ. ඔබ ගොඩාක් දේවල් රැකගන්න, ලබාගන්න, අයිති කරගන්න යන කෙනෙක්මයි. මේ වේගය පිංවත් ඔබට පුදුම ආශ්වාදයක් දනවනවා. 'අනික් අයට වඩා මම ඉහළින් ' කියලා දැනෙනවා. මේ සැප තව තව විඳින්න, තව තව ඉහළට යන්න, තව තව ආරක්ෂා වෙන්න අවශ්යයි කියලා දැනෙනවා. මෙවැනි අදහස්වලින් ඔබ මත්වෙලයි ඉන්නේ. ආශ්වාදයේ සතුට මිස කාමයේ ආදීනවයන් හිතන්න ඔබලාට විවේකයක් නැහැ. මෙය මනුෂ්ය ස්වභාවයයි. මෙම මනුෂ්ය ස්වභාවය තුන් කාලයටම පොදුයි. ඒ නිසා ඉහත ස්වභාවයන් වෙනස් කරන්න සමතෙක් නැහැ. ඔබ නායකයෙක්, පාලකයෙක්, විධායකයෙක් වෙන්නේ, පෙර සංසාරිකව රැස්කළ පිං නිසාමයි. ඔබ පින නිසා ඔය තැනට පත්වුවත්, පිනෙන් ලැබූ ජීවිතය, එහි සශ්රිකභාවය ඔබව විනාශය කරා රැගෙන යන්න පුළුවන්. ඉන් මිදෙන්න නම් ධර්මානුකූල ජීවිතයකට ඔබ යොමුවෙන්න වෙනවා. ධර්මානුකූල ජීවිතයක් සඳහා පිංවත් ඔබ වගකීම්, ව්යාපාර, තනතුරු, අතහැරිය යුතු නැහැ. තමාට පැවරෙන වගකීම් නිවැරදිව ඉටුකරමින් තමා මෙලොව පරලොව දෙකෙහිදීම ආරක්ෂා වෙන්නේ කෙසේද කියලා සිතීම වැදගත් වෙනවා. එයට ඉතා ප්රත්යක්ෂ මාර්ගය ලොව්තුරා බුදුසමිඳුන් දේශනා කර තිබෙනවා. යමෙක් තෙරුවන් කෙරෙහි අචල ශ්රද්ධාව, ශීලය, දන්දීම, මෛත්රිය තම ජීවිතය තුළින් වැඩුවහොත් එයට වඩා ආරක්ෂාවක් මෙලොව, පරලොව වශයෙන් නැහැය කියලා. ඔබ නිරතුරුවම පළවෙනියා වීමට අයුතු ආකාරයෙන් උත්සහ නොගන්න. නිරතුරුවම ජයග්රාහකයෙක් වීමට උත්සහ ගන්න. එවිට ඔබ අතින් වන අකුසල් අඩුවෙනවා. ඔබ ධර්මය විශ්වාසකොට අවිචාරයෙන් පළවෙනියා වීමට උත්සහ නොකොට, ජයග්රාහකයෙක් පමණක් වීමට උත්සහ කළොත් කවදාහරි දවසක ධර්මය විසින් ඔබව පළවෙනි තැනට ඔසවා තබනවාමය. ඔබට ඒ තැන හිමි නම්, මේ ආකාරයෙන් ඔබ හික්මීමට නම්, අර්ථවත් ලෙස තෙරුවන් කෙරෙහි ශ්රද්ධාවෙන් යුක්ත විය යුතුය. ශීලය, දන්දීම, මෛත්රිය ඔබ ජීවිතය තුළින් වැඩිය යුතුය. එවිට ඔබට එම ධර්මතාවයන් ඔබේ ආරක්ෂාව පිණිස හොඳම සහකරුවා කරගැනීමට ඔබ දක්ෂවනු ඇත. ඔබ කවුරුන් වුවද, යම් තැනකදී ඔබ ආරක්ෂා වූවා නම්, අනතුරකින් බේරුණා නම්, ඒ ඔබ ආරක්ෂා වූයේ ඔබ වැඩූ තෙරුවන් කෙරෙහි ශ්රද්ධාව, දාන, ශීල, මෛත්රියේ ශක්තිය නිසාමය. නමුත් ඔබ සිතන්නේ ඔබ ආරක්ෂා වූයේ, අනතුරින් බේරුණේ තමාට යොදා සිටින ආරක්ෂක විධිවිධාන, එසේත් නැතිනම් වෙනත් බාහිර හේතුවක් නිසාය කියලා, එය සත්යයක් නොවේ. ඔබ දැකලා තිබෙනවා, අහලා තිබෙනවා විශාල ආරක්ෂක වළලු දමාගෙන සිටියත් එක මොහොතකින් බෝම්බකරුවෙක් මේ සියල්ල විනාශ කරගෙන තමනුත් විනාශ වෙනවා. ඒ කියන්නේ මොන තරම් ආරක්ෂක පවුරු තිබුණද ප්රහාරකයා උපක්රමශීලී නම්, මරාගෙන මැරෙන අයෙක් නම් ආරක්ෂක උපක්රම අසාර්ථක බවයි. කෝටි ගණන් මුදල් වියදම් කර කරන ආරක්ෂක ක්රම අසාර්ථක නම් අපි බලමු ලොව සාර්ථකම ආරක්ෂාව ලබන්නේ කොහොමද කියලා. ඒ සඳහා ඔබ ඔබ තුළින් අවංකවම තෙරුවන් කෙරෙහි විශ්වාසය තබමින් දානය, ශීලය, මෛත්රිය ජීවිතයට පුරුදු කරගන්න වෙනවා. ඔබ නිරතුරුවම දන්දෙන කෙනෙක් නම්, ශීලයක පිහිටා එම ශීලය ආරක්ෂා කරන අයෙක් නම් සත්ත්වය කෙරෙහි මෙත් වඩන අයෙක් නම් ඔබේ ආරක්ෂාව ගැන ඔබ බිය වෙන්න අවශ්ය නැහැ. හැබැයි ඉතින් සංසාරිකව යම් අකුසල කර්මයක් විපාක දෙන්න තිබෙනවා නම් ඔබ එයට මුහුණදෙන්න වෙනවා. ඔබ දක්ෂ නම් එතැනදීත් ඔබට විපාකයන්ගේ ස්වභාවය හීන කිරීමට සමහරවිට ඔබට අවස්ථාව තිබෙනවා. දැන් අපි බලමු දන්දීම, ශීලය, මෛත්රිය වඩන කෙනා ඒ තුළින් ආරක්ෂාව ලබන්නේ කොහොමද කියලා. ඔබ එය මේ විදිහට ගලපාගන්න අවශ්යයි. ඔබ දන්දෙනවා නම්, ශීලයක් ආරක්ෂා කරගන්නවා නම්, මෛත්රිය වඩනවා නම් නිරතුරුවම ඔබ කරන මේ පිංකම් දෙස සම්යදෘෂ්ඨ§ක දෙවියන්, සම්යදෘෂ්ඨ§ක යක්ෂයන් බලාගෙන සිටිනවා. ඒ අය ඔබ කරන පිංකම් දැකලා සතුටුවෙනවා. එම පිං අනුමෝදන් වෙනවා. දිනපතා නැවත නැවත මෙය සිදුවනකොට ඉහත දිව්ය බලවේග, විශේෂයෙන්ම සම්යදෘෂ්ඨ§ක යක්ෂ බලවේග පිං අනුමෝදන්ව තම ශක්තිය ද වර්ධනය කරගන්නවා. සම්යදෘෂ් ඨ§ක යක්ෂ බලවේග යනු පෙර ජීවිතවල රට ජාතිය ආගම උපාදානය කරගෙන මියගොස්, රට ජාතිය ආගම රැකීමට උපකාරීවන මනෝභාවයන් දරාගත් බලවේගයක් බඳු කොට්ඨාසයකි. මේ අය පෙර ජීවිතවලදී රට, ජාතිය, ආගම උදෙසා දිවි දෙවැනිකොට කැපවුණ, සටන් කළ ගිහි පැවිදි මනුෂ්යයන්ය. මේ අයද ඔබට ප්රිය වෙති. ඔවුන් ඔබට ප්රියවන්නේ ඔබ තෙරුවන් සරණ ගිය, දාන ශීල භාවනා මාර්ගය වඩන අයෙකු නිසාය. ඔබට නොපෙනුනාට දැන් මේ බලවේග නිරතුරුවම ඔබ පසුපසින් ගමන් කරයි. ඔබ නිවසේ සිටියද, කාර්යාලයේ සිටියද, වාහනයක ගමන් කළද, යුදබිමක සිටියද මේ බලවේග ඔබ වටා ඔබට නොපෙනෙන්නට සිටියි. ඔබත් සමග ගමන් කරයි. අවදානම් අවස්aථාවකදී මැදිහත්ව ඔබව අනතුරුවලින් ගලවාගනියි. මේ බලවේග, ඔබ වාහනයක ගමන් කරද්දී එම වාහනය තුළ ගමන් කරයි. බෝම්බකරුවෙක් වාහනයට පැන්නහොත් ඔහුගේ ඉලක්කය වරද්දයි. ඉලක්කය වරදවන පරිදි ඔහුව ඉක්මන් කරවයි. එක්කෝ ප්රමාද කරවයි. ඔබ නොදන්නවාට මෙම බලවේග සතුරා ඉලක්කය වැරැද්දීමට ඔබගේ වාහනයේ ඇක්සලේටරයට බරදී වේගය වැඩිකරවයි. අනතුරින් ඔබ ගැලවෙයි. එහෙත් ආරක්ෂාවට සිටි අය, එසේත් නැතිනම් මහමග සිටි අය අනතුරට පත්වේ. සම්යදෘෂ්ඨ§ක දිව්ය යක්ෂ බලවේග මෙලෙස ඔබව ආරක්ෂා කරයි. මේ ආරක්ෂාව ඔබට ලැබුණේ ඔබ තෙරුවන් සරණගිය, දාන ශීල භාවනා මාර්ගය වඩන අයකු නිසාය. ඔබව ආරක්ෂා කළේ පිනට කැමති, පිං කරන අයට කැමැති රට, ජාතිය, ආගම උපාදානය කරගත් සම්යදෘෂ්ඨ§ක දිව්ය යක්ෂ බලවේගය. ඒ නිසා ඔබත් රට, ජාතිය, ආගම උදෙසා ජීවිතය කැපකරන කෙනෙක් නම්, ලෝකයේ ඇති සැබෑම ආරක්ෂක ක්රමයෙන් ආරක්ෂා වෙන්න දක්ෂ වෙන්න. මේ ආරක්ෂක ක්රමයේ ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ මින් ආරක්ෂාවන්නේ ඔබගේ මෙලොව ජීවිතය පමණක් නොව පරලොව ජීවිතය ද ඉන් ආරක්ෂා වන නිසාය. මරණින් මතුව සතර අපාය නමැති අණක් ගුණක් නොමැති ත්රස්තවාදයෙන් ද ඔබව ආරක්ෂා කරගැනීමට ඉහත ප්රතිපදාව හේතුවනු ඇත. ඒ නිසා රට ජාතිය ආගම නාමයෙන් ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට ආහාර හොයන පිංවත් ඔබ රට ජාතියේ නාමයෙන් සැබෑ ලෙසම ධර්මයේ හික්මෙන්න. ධර්මය ඔබේ සැබෑ ආරක්ෂකයා බව හොඳින් සිහියේ තබාගන්න. සැබැවින්ම ඔබ තෙරුවන් සරණ ගිය අයෙක් නම්, රට ජාතිය සුරකින අයෙක් නම් මෙලොව සේම පරලොව ද ජයගැනීම ඔබගේ අරමුණ විය යුතුය.[/B][/SIZE][B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom