ආරක්‍ෂක ලේකම් කූරගල යයි

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    ආරක්‍ෂක ලේකම් කූරගල යයි

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යනු රටේ සියලූම ආගම්වලට අයත් ආයතනයක් යැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලන්ගොඩ කූරගල පුරාවිද්‍යා කලාපයේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගී වෙමින් පැවැසීය.
    කූරගල පුරාවිද්‍යා කලාපයේ අනවසර ඉදිකිරීම් හතරක් පුරාවිද්‍යා අඥා පතනට අනුව ඉවත් කර ඇත.
    පාර්ලිමේන්තු මන්ත‍්‍රී එල්ලාවල මේධානන්ද, මැදගොඩ ධම්මානන්ද, වටද්දර ඥානිස්සර යන නාහිමිවරුද කූරගල මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයද මෙම අවස්ථාවට එක්වී සිටියහ.
    ආරක්‍ෂක ලේකම්වරයා පැය දෙකක් පමණි කූරගල සිටියේය. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාද මේ නිරීක්‍ෂණ චාරිකාවට සහභාගී විය.

    http://www.lankadeepa.lk/index.php/articles/107605
    :cool:
     
    • Haha
    Reactions: Xi Jinping

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    i5w2f6.gif