ආරණ්‍යකයි පන්සලකයි වෙනස මොකද්ද?

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    dekama ekai bn. dan owaye godakma inne badu karayo. ehemath tanaka tama aththatama niwana aramunu karagena mahana wela e aramunata yanna jeewath wena hamuduruwaru inne.
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    පන්සලක් යනු ගිහියන්ගේ අවශ්‍යතා උදෙසා ( දානය , පාංශුකූලය , දහම් පාසල , ගිහියන්ට ජිවිතයේ ඇතිවන ගැටළු විසදීම ) සදහා එහෙමත් නැත්නම් ගමට දැනුම ලබාදෙන ස්ථානය
    ආරණ්‍ය යනු සසර හා නිවන අවභෝධය පිණිස පමණක් කටයුතු කරන භික්ෂුන් සිටින තැනක් ,

    පන්සලකින් සිදුවියයුතු නිසි මෙහෙය වත්මනෙහි ප්‍රශ්නකාරී වුනත් ඉන් කොටසක් හෝ ( දානය පිරිත පාංශුකූල ආදී )ඉටුවුනත් ආරණ්‍යවාසී භික්ෂුන් ඒ කිසිවෙකටත් සහභාගී වන්නේ නැහැ
     
    • Like
    Reactions: Splash_smart

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    පන්සලක් යනු ගිහියන්ගේ අවශ්‍යතා උදෙසා ( දානය , පාංශුකූලය , දහම් පාසල , ගිහියන්ට ජිවිතයේ ඇතිවන ගැටළු විසදීම ) සදහා එහෙමත් නැත්නම් ගමට දැනුම ලබාදෙන ස්ථානය
    ආරණ්‍ය යනු සසර හා නිවන අවභෝධය පිණිස පමණක් කටයුතු කරන භික්ෂුන් සිටින තැනක් ,

    පන්සලකින් සිදුවියයුතු නිසි මෙහෙය වත්මනෙහි ප්‍රශ්නකාරී වුනත් ඉන් කොටසක් හෝ ( දානය පිරිත පාංශුකූල ආදී )ඉටුවුනත් ආරණ්‍යවාසී භික්ෂුන් ඒ කිසිවෙකටත් සහභාගී වන්නේ නැහැ
    අසපුවක් කියන්නේ ?
     
    • Like
    Reactions: Voldemort Bro

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ආරණ්‍ය සේනාසන බොහෝවෙලාවට තියෙන්නෙ කැලෑවල් ඇතුලෙ මම දන්න විදියට.හිත නිවන පරිසරයක් තියෙන්නෙ.භාවනා කරන සමහරු කියනව සමහර ආරණ්‍ය වලට ගියාම හිත නිකන්ම සමාධිගත වෙනව කියල.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආරණ්‍ය සේනාසන බොහෝවෙලාවට තියෙන්නෙ කැලෑවල් ඇතුලෙ මම දන්න විදියට.හිත නිවන පරිසරයක් තියෙන්නෙ.භාවනා කරන සමහරු කියනව සමහර ආරණ්‍ය වලට ගියාම හිත නිකන්ම සමාධිගත වෙනව කියල.

    ow meka hari
     
    • Love
    Reactions: PrasangaSPerera

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මනුස්සයෙක් රටයනවටත් කුහක ගුපියො, මුන් මේව මතකෙ තියාගෙන ඉන්න විදිහ අප්පේ අපි නම් අනුන්ගෙ මගුල් මතකෙ හිටින් නැ, මුන් නම් පුදුම ජාතියක් ගෑනු වගේ

    ඔකුන් පට්ට ඉරිසියයි බන්, මොකාට හරි හරි යනවට ඔකුන් ඉරිසියයි, ගුපියො ඔහොමම තමයි..
    ------ Post added on Jan 28, 2022 at 8:35 AM

    අසපුවක් කියන්නේ ?

    asapuwa mokakda?

    අසපු කියන්නෙ ධර්ම කඩ
     
    • Like
    Reactions: Voldemort Bro