සාම පාගමන වෙනස

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,965
    113
    මුලික අවශ්‍යතා සම්පුර්ණ වෙච්ච මිනිස්සු තමයි ඉන් එහාට ජීවිතයේ අර්ථයක් හොයන්නෙ...

    ලංකාව තවම civilize වෙලා නැතිරටක්...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,120
    23,913
    113
    මුලික අවශ්‍යතා සම්පුර්ණ වෙච්ච මිනිස්සු තමයි ඉන් එහාට ජීවිතයේ අර්ථයක් හොයන්නෙ...

    ලංකාව තවම civilize වෙලා නැතිරටක්...
    මේක මේ ආධ්‍යාත්මික දෙයක් නෙමෙයිනෙ බන්.
    තව කෙනෙක්ට හිරිහැරයක් නොවී ජීවත් වෙන්න ඕනෙ කියන basic දේ දන්නෙ නැති එකේ ප්‍රශ්නයක්.