ආරම්බය සුබයි...

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,323
    4,744
    113
    නියම කාලකන්නියෙක්ගෙන් පටන් ගත්ත. ඔය යන්නේ නියමෙටම දැන්.

    images
     
    • Haha
    Reactions: monson

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,500
    8,691
    113
    අමු ජෙප්පෙක් උනත්... මමත් කියන්නේ පටන් ගන්නකොටම රෙද්දේ රීපු මුට විරුද්දව හරිහමන් ක්‍රියාමාර්ගයක් ගත්ත නැති එකෙන් මේ ආණ්ඩුවට තිබ්බ ජනතා කැමැත්ත ටිකකින් හරි අඩු උනා.
     
    • Like
    Reactions: chinmak

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,819
    11,741
    113
    🌎
    ජපානේ ඉන්න මගේ යාලුවෙක් කිව්වා සහතියක් හොය හොය පාරේ ඇවිද ඇවිද යනවා දැක්කා කියලා