නියම කාලකන්නියෙක්ගෙන් පටන් ගත්ත. ඔය යන්නේ නියමෙටම දැන්.
Yudewwa Well-known member Oct 8, 2023 3,356 4,780 113 Nov 6, 2025 #1 නියම කාලකන්නියෙක්ගෙන් පටන් ගත්ත. ඔය යන්නේ නියමෙටම දැන්. Reactions: monson
S snm1990 Well-known member Jun 4, 2015 11,501 8,692 113 Nov 6, 2025 #3 අමු ජෙප්පෙක් උනත්... මමත් කියන්නේ පටන් ගන්නකොටම රෙද්දේ රීපු මුට විරුද්දව හරිහමන් ක්රියාමාර්ගයක් ගත්ත නැති එකෙන් මේ ආණ්ඩුවට තිබ්බ ජනතා කැමැත්ත ටිකකින් හරි අඩු උනා. Reactions: chinmak
අමු ජෙප්පෙක් උනත්... මමත් කියන්නේ පටන් ගන්නකොටම රෙද්දේ රීපු මුට විරුද්දව හරිහමන් ක්රියාමාර්ගයක් ගත්ත නැති එකෙන් මේ ආණ්ඩුවට තිබ්බ ජනතා කැමැත්ත ටිකකින් හරි අඩු උනා.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,430 36,351 113 මැදමහනුවර Nov 6, 2025 #4 ගෑණි අස්වෙලාලු අන්න
clumsyhulk Well-known member Sep 20, 2024 7,826 11,749 113 🌎 Nov 6, 2025 #5 ජපානේ ඉන්න මගේ යාලුවෙක් කිව්වා සහතියක් හොය හොය පාරේ ඇවිද ඇවිද යනවා දැක්කා කියලා