ආර්ට්ක ඔස්තාර් හර්ශ ද සිල්වා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙකේ title එක බලලා අපිට මුකුත් කියන්න බෑනේ
    සම්පුර්‍රණ article එක තියනවද?

    මොකද අවප්‍රමාණය වෙන එක හොඳ නෑ කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන් 200ක වගේ බොරු අගයක හිර කරලා තියන්නත්... එහෙම තියනවට වඩා අවප්‍රමාණය වෙන එකත් හොඳයි

    මොනව උනත් මින්ගේ කාලේ මෙහෙම අවප්‍රමාණය උනෙත් නෑ මේ විදියට ආර්ථිකය කඩා වැටුනේත් නෑ... ලොකු සීන් එක පාස්කුව උන එකයි මහ බැංකු හොරකම්යි
    දැන් පෙට්ටල් 154 තියෙද්දිද හොද 354ට හොද??? පරිප්පු 250 ද හොද 450ටද හොද..🤭🤭🤭🤭