ආර්ට් වර්ක් 1ක්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ආර්ට් වර්ක් 1ක්

    E-MAIL කැම්පේන් එකකට මට පොඩි ආර්ට් වර්ක් 1ක් කර ගන්න ඕන .කරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියනවද
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    විස්තර එවපන්.. කරල දෙන්නන්..
    උඹට සැටිස් විදිහට, පුලුවන් විදිහට කැමති විදිහට පේමන්ට් එකක් කරපන්..
    මම සල්ලි වලට නෙමෙයි ෆන් එකට ඩිසයින් වැඩ කරන්නෙ...
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    විස්තර එවපන්.. කරල දෙන්නන්..
    උඹට සැටිස් විදිහට, පුලුවන් විදිහට කැමති විදිහට පේමන්ට් එකක් කරපන්..
    මම සල්ලි වලට නෙමෙයි ෆන් එකට ඩිසයින් වැඩ කරන්නෙ...

    එල .මම එවන්නම් ඔය කොට්ටාවේ නේද ඉන්නේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල .මම එවන්නම් ඔය කොට්ටාවේ නේද ඉන්නේ

    හුටා.. :rolleyes: කව්ද ඒ අනවශ්‍ය තොරතුරු හෙළි කරේ..:dull:
    විස්තර ටික දාපන්
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දුටුවා.. කරමු ඉතින්..

    4ටෝ ටිකය් අනෙක් විස්තරය් මම දැන්නම්.පුලුවන්නම් mail addras 1ක් එවන්න .හදනකොට 600*1000 වෙන්න ඕන කිව්වා .අනෙක 500 KB තමා උපරිම size .