ආර්ථිකයට ඇඩ්‍රස් නෑ.....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආර්ථිකයට ඇඩ්‍රස් නෑ.....

    රාජපක්ෂ පාලනය විසින් රටේ ආර්ථිකය වළපල්ලට දමා රට ණය උගුලක පටලවා ඇති බවට චෝදනා කරමින් බලයට පත්වූ යහපාලන රජය මේ වන විට රටේ ආර්ථිකය ප්‍රපාතයටම ඇද දමමින් කටයුතු කරන බව , ජන සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නවතම වාර්තාවේ සදහන්. ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ , 2016 දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 2.6 % ක් ලෙසයි.එය 2001 වර්ෂයෙන් පසු වාර්තාවූ අවම වර්ධන වේගයයි.

    ශ්‍රි ලංකා ඉතිහාසය තුළ පළමුවරට ඍන ආර්ථික වර්ධනයක් වාර්තාවූයේ 2001 වර්ෂයේදිය . යහපාලන රජය විසින් ඉතා ඉක්මණින් එම වාර්තාවද බිද දමන ලක්ෂණ ආර්ථිකය තුළ මේ වන නිර්මාණයවී අවසන්.

    ශ්‍රි ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් වරක් පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණේ , 2014 අවසාන කාර්තු දෙකේ ආර්ථික වර්ධන වේගය 10 % ඉක්මවූ බවයි. 2014 අවසන් කාර්තු දෙකේ , 10 % ක්ව පැවති ආර්ථික වර්ධන වේගය 2016 දෙවන කාර්තුව වන විට , 2.6% දක්වා අඩුවී ඇත . ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ අද රටේ පවතින දුර්වල කළමණාකාරිතවයේ ප්‍රථිපලයක් ලෙස රටේ ආර්ථිකය මෙලෙස දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බවයි.

    ආර්ථික විශ්ලේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබන්නේ , යහපාලන රජය රටේ ආර්ථික වර්ධනය ඇති බවට , ප්‍රකාශ නිකුත් කලද 2001 ආර්ථික වර්ධනය හා සංසංදනය කිරීමේදී 2016 ආර්ථික වර්ධනය අතර කිසිදු වෙනසක් නැති බවයි .රජය ආර්ථික වර්ධනය ඇතිවූ බවට ප්‍රකාශ නිකුත් කිරීම ජනතාව මුළා කිරීමක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ .


    සෝස් - http://lankanewsalert.com/archives/54005
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලගෙ බැදුම්කර හොරකම නිසා අර්තික වර්ධන වේගය රිණ ( - ) වෙන දිනේ ඉතාම ආසන්නයි..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලගෙ බැදුම්කර හොරකම නිසා අර්තික වර්ධන වේගය රිණ ( - ) වෙන දිනේ ඉතාම ආසන්නයි..
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    පොන්න MY3 යුගයක් නැවත ඇති කිරීමට, 2020 දිත් පොදු අපේක්ශකයාට එකා වන් ව පුක දෙමු...
     
    Last edited:
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හදයා;23258981 said:
    පොන්න MY3 යුගයක් නැවත ඇති කිරීමට, 2020 දිත් පොදු අපේක්ශකයාට එකා වන් ව පුක දෙමු...

    නැතිව කොහොමද යහපාලනේ ඇති කරන්නේ?
    ++
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    44403998_685610558491713_3869775540969799680_n.jpg