ආර්ථික අර්බුදයට වගකිය යුත්තේ කවුද?

කවුරු කියලද හිතන්නෙ?

  • රාජපක්ෂ පවුල

    Votes: 18 20.2%
  • වික්‍රමසිංහ

    Votes: 5 5.6%
  • පහුගිය අවුරුදු 75 රට කරපු උන්

    Votes: 25 28.1%
  • ජෙප්පෝ

    Votes: 14 15.7%
  • සිංහල රාජධානිය විනාස කරපු සුද්දො

    Votes: 1 1.1%
  • තට්ටයෝ

    Votes: 1 1.1%
  • විදේශ කුමන්ත්‍රණ (චීනය/ඉන්දියාව/IMF)

    Votes: 1 1.1%
  • රාජ්ය සේවකයෝ

    Votes: 3 3.4%
  • මෝඩ චන්ද දායකයෝ

    Votes: 16 18.0%
  • රටේ නීතියක් නැතිකම

    Votes: 5 5.6%

  • Total voters
    89

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    නන්දසේන ප්‍රමුඛ රාජපක්ෂ පවුල සමග එකට හොරාකාපු සහචරයින් සහ උන්ට ඡන්දය ලබාදුන් චන්ද දායකයින්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තම තමන්ගෙ දේශපාලන ඇරියස් අත් ඇරියහම. මෑත කාලීන ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව COVID.

    ඒක හසුරවන්න වෙනස් ක්‍රමයක් තිබුනේ නැද්ද? කොහොම කරත් ඔච්චරයි ද?
     
    • Like
    Reactions: Draco Malfoy

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ඩී.ඒ රාජපස්ස & දන්දිනා 🤮 උන් ලමයි හදන්නේ නැතුව හිටියානම් හරි :yes:
    ජනතා විමුක්ති පෙරමුණ සහ LTTE සංවිධානය සෘජුව විනාශ කරන ලද ධනය ඩොලර් බිලියන 200 යි.

    mewa repair karanna ai loan gaththa..ewa adala nathada?
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    ඒක හසුරවන්න වෙනස් ක්‍රමයක් තිබුනේ නැද්ද? කොහොම කරත් ඔච්චරයි ද?
    බැ..! ලංකාව ලොකු Central Bank Reserves නැති , විදෙස්ගත් ශ්‍රමිකයන්, ඇගළුම්, තේ වගෙ ආදායම් මතඑදිනෙදා යැපෙන රටකට කොහොමත් බැ

    එක දෙයක් කරන්න තිබුනා සමහර ස්කැන්ඩිනේවියානු, අප්‍රිකානු රටවල් වගෙ රෝගය නොසලකා සාමාන්‍යය දිවිපෙවෙත ගෙනියන්න.

    ඒකත් කරන්න අමාරු හේතු තියනවා .

    Eg:

    සමාජයෙන් එන බලපෑම. (because of highly politicized and egocentric society)
    ස්කැන්ඩිනේවියානු රටවල වගේ health care facility ලංකාවෙ නැතිවීම .
    අප්‍රිකානු ජනයා වගෙ ප්‍රතිශක්තිකරණයක් නොමැතිවීම .
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    තම තමන්ගෙ දේශපාලන ඇරියස් අත් ඇරියහම. මෑත කාලීන ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව COVID.
    + Central Bank Fraud + Easter Attack + Government Mismanagement + Crooked Politicians + Businessmen's
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජනතා විමුක්ති පෙරමුණ සහ LTTE සංවිධානය සෘජුව විනාශ කරන ලද ධනය ඩොලර් බිලියන 200 යි.

    mewa repair karanna ai loan gaththa..ewa adala nathada?

    ණය ගත්ත දේවල් වලට වෙච්ච දෙයක් නෑ.
    නිරූපමා රාජපක්ෂට කොහෙන්ද ඩොලර්.

    + Central Bank Fraud + Easter Attack + Government Mismanagement + Crooked Politicians + Businessmen's

    වික්‍රමසිංහ සහ මිත්‍රයෝ 🤣
    ------ Post added on Aug 17, 2024 at 10:49 AM
     
    • Like
    Reactions: Draco Malfoy

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ණය ගත්ත දේවල් වලට වෙච්ච දෙයක් නෑ.
    නිරූපමා රාජපක්ෂට කොහෙන්ද ඩොලර්.

    හදුනාගෙන් ඉල්ල ගත්තා වෙන්න බැරිද? එ කාලෙ එයාල හොද යාලුවො!



    වික්‍රමසිංහ සහ මිත්‍රයෝ 🤣
    ------ Post added on Aug 17, 2024 at 10:49 AM
     
    • Haha
    Reactions: icewiz

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113



    වික්‍රමසිංහ සහ මිත්‍රයෝ 🤣
    ------ Post added on Aug 17, 2024 at 10:49 AM

    Mewa

    Easter Attack + Government Mismanagement + Crooked Politicians + Businessmen's

    nawaththaganna puluwan kama thibba deyak. habayi kagema hari uwamanawakata e wade continue wuna,

    Government workforce (eke inne 40/40/20 SLFP/UNP/JVP eken daapu ewun kiyala gaththoth) private workforce ekath ekka compare karannwath puluwanda. un serama weda karanne thama thamange wasiya thaka,

    225 ma welawa aawama law eka thamanta ona widiyta bend karana wun. un okkoma yaluwo

    Businessmen la thamayi rata goda danneth wagema rata huran kanneth,
    rata huran kana ewun wedi wena eka ratakata kohomath hodama nane,

    rate prashna walin 60% k withra wisadenwa law eka hamadetama ihalin hariata function wenwa nam,

    habayi e ekkma law eka kriyathamaka karana minissuth hoda minissu wenna one,

    oya 2 crucial. eken 2 weni eka hariyata wenne nathi hinda thama rata hamathanama ona ekek ona ona widiyata law eka namanne,

    Example :---- uba pare wahane drive karan yaddi ube athin wedila manussayewa accident wenwa, uta barapathalayi. ube weredda, accident eka wechcha eka normal minihek. ubata police lokkek ge connection thiyenwa, uba police lokkwa contact karala ubawa berala denna wahane cease karanna epa kiyala kiyanne nadda ?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රාජපක්ෂ පවුල
    ජෙප්පෝ
    විදේශ කුමන්ත්‍රණ
    රාජ්ය සේවකයෝ

    Multi select dapan

    රනිල්ගෙ යාළුවෝ හම්බකරගත්තෙ නැද්ද? ඇලෝසියස්, දයා ගමගේ, හදිසි විදුලි මිලදී ගැනීම්, සුරාබදු සහන, රත්තරන් ආනයන බදු සහන..
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    • මහබැංකුව, ඒකේ ලක්ෂ ගනන් පඩි අරන් නිකන් ඉන්න නිකමෝ
    • දෙශපාලුවො
    • ගොටු අල්ලල උඩින් ඉන්න රාජ්‍ය සේවකයෝ
    • තමුන් ගන්න පඩියට හරියන්නවත් වැඩක් කරන්නේ නැති ලංකාවෙ ඉන්න නිකමො ටික.