ආර්ථික ඔස්තාර්ලගෙ වැඩ කිඩ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,694
    75,799
    113
    ආහ් යාලුවනේ, මතකයි නේද අර රුපියලේ ජංගියත් හොයන්න බැරි වෙන්න බහින කාලෙ එක පාර උඩ ගියාම ජෙප්පන්ට කලිසමේම බඩු ගියා අනුර සඕදරයාගෙ වැඩ කියල. හැබැයි ඔන්න දැන් ඇත්තට මොකද උනෙ කියලා ආරංචි වෙන්න පටන් අරන්. 🤭 🤭

    මුං අපේ සංචිත මිලියන 200කට එහා පුච්චලා කලවම් දෙමල කොටාගෙ ජංගිය බේරගන්න. කබ්බත් කලේ මේකම තමා. ඩොලර් එකේ ඇත්ත ගාන නෙවී දැන් තියෙන්නෙ. මුන් තාම ඒක අල්ලන් ඉන්නවා වගේ.