ආර්ථික කතා නිතර කියන එජාප මන්ත‍්‍රී ආණ්ඩු
එක්සත් ජාතික පක්‍ෂ තවත් මන්ත‍්‍රිවරයෙකු ආණ්ඩුවට එක් වීම සඳහා රජයේ ඉහල පෙලේ පිරිසක් හා සාකච්චා කරමින් සිටින්නේ යයි වාර්තා වෙයි.
අදාල මන්ත‍්‍රිවරයා පසුගිය කාලසීමාවේදී රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පැවති බොහෝ විවාදවලට සම්බන්ධ වූවෙකි.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේද උතුරේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් පිරිසක් ඉදිරියේදී ආණ්ඩුවට එක්වීමට නියමිත යයිද දැනගන්නට ඇත.
source: lankacnews
kawuda bole me? Harsha wathda?