ආර්ථික ඝාතකයන් පන්නමු

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ආර්ථික ඝාතකයන් පන්නමු

පසුගිය විසි වසර තුල මේ රටේ ආර්ථිකය විනාශ කල සන්ධානය එලවමු.රනිල් වික්‍රමසිංහ ජනපති සමග ආර්ථිකය ජය කෙහෙලි නංවන කොල ආණ්ඩුවක් පිහි‍ටුවමු.සැමට උසස් වැ‍ටුපක්,හිසට සෙවනක්,පදින්න ජපන් වාහනයක් සහ අඩු ජීවන වියදමක් සහිත නව දේශයක් සදන්න බල පෙරලියට අලි බලයක් සදමු
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
කල් දාපු ජනාධිපතිවරණය වහාම දීපියව්
 
Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පසුගිය විසි වසර තුල මේ රටේ ආර්ථිකය විනාශ කල සන්ධානය එලවමු.රනිල් වික්‍රමසිංහ ජනපති සමග ආර්ථිකය ජය කෙහෙලි නංවන කොල ආණ්ඩුවක් පිහි‍ටුවමු.සැමට උසස් වැ‍ටුපක්,හිසට සෙවනක්,පදින්න ජපන් වාහනයක් සහ අඩු ජීවන වියදමක් සහිත නව දේශයක් සදන්න බල පෙරලියට අලි බලයක් සදමු
    අලි බලයට ජය වේවා..............:love::love:
    කල් දාපු ජනාධිපතිවරණය වහාම දීපියව්
    දීපියව් දීපියව් වහාම....:angry::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පසුගිය විසි වසර තුල මේ රටේ ආර්ථිකය විනාශ කල සන්ධානය එලවමු.රනිල් වික්‍රමසිංහ ජනපති සමග ආර්ථිකය ජය කෙහෙලි නංවන කොල ආණ්ඩුවක් පිහි‍ටුවමු.සැමට උසස් වැ‍ටුපක්,හිසට සෙවනක්,පදින්න ජපන් වාහනයක් සහ අඩු ජීවන වියදමක් සහිත නව දේශයක් සදන්න බල පෙරලියට අලි බලයක් සදමු

    :rofl::rofl::rofl: