"Perkins' function, according to the book, was to convince the political and financial leadership of developing countries to accept enormous development loans from institutions like the World Bank and USAID. Saddled with debts they could not hope to pay, such countries would then be forced to acquiesce to political pressure from the United States on a variety of issues"
මේ පොතේ තියෙන්නෙ ඇමරිකාවෙ එක්තරා සමාගමක් වෙනුවෙන් ආර්ථික ඝාතනයෙ යෙදුන පුද්ගලයෙක්ගෙ ස්වයං පාපොච්චාරණයක්. ණය ගැනීමට තුන්වන ලෝකෙ රාජ්යයන් පොළඹවල ණය ගෙවන්න බැරුව හිර උනාම ඇමරිකන් රජයේ demands ඉදිරිපත් කරල දේශපාලනික වශයෙන් අත පොවනවලු ඒ රටවල් වලට
