ආර්ථික දැනුමෙන් සන්ද්ධ වෙන පැතුම්

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Economic කියන්නේ හරි ලේසි දෙයක් වගේ හැමෝම fb එකේ econ උගන්නනවා ආර්ථික හැසිරීම එහෙම predict කරන්න බෑ එහෙම,
    පාර අතුගාන මහත්තයා ,දොස්තර මහත්තයා ,ඉංජිනේරු මහත්තයා,කරණවෑමි මහත්තයා ,threrwheel මහත්තයා දක්වා හැමෝම ආර්ථිකය කතා කරනවා. යකෝ steve hanke පවා වැරදුනා සමහර prediction . ගැඹුරු විද්යාවක් මේක
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    2 day කෝස්
    මුගේ දොස්තර පට්ටමත් දවස් දෙක තුනක එකක් ද දන්නේ නෑ

    නැත්තම් ඉස්පිරිතාලෙක ඉස්සරහ ඉදල පොටෝ එකක් ගහල විතරද දන්නේ නෑ


    උටත් පිස්සු
    උගේ මගුඋල් මේකේ දාන තොටත් පිස්සු
     
    • Haha
    Reactions: sakuntha1996