ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ යමු...

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    මේක අපි හැමෝටම අමාරු කාලයක්......
    මේ අමාරුකම් වලින් ටිකක් හරි මිදෙන්න තමන් දන්න දේ මෙතන ශරෙ කරමු. ඒක තව කෙනෙක්ට වාසියක් වේවි

    මම පටන් ගන්නම්

    තව මාස දෙකකින් අලුත් පාසල් වාරෙ ආරම්භ වෙනවා. ලමයි අලුත් පන්තියකට යනවා. එතකොට බොහෝ වෙලාවට අලුත් EX පොත් ගන්න වෙනවා. පිටකොටුවෙ peoples park එකෙ EX පොත් අඩුවට ගන්න පුලුවන්.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Ohoma nemei bn. Ohoma giyoth anthimata ubala andun ganna salli na kiyala kola athuth adi. BMW/Benz ganna salli hoyapalla. Ape campus eke kollek hitiya. Pora a davasvala elavalu aragena vikka. Passe rent ekata idam aran elavalu vavva. Podi idamak salli valata aran annasi vavva. Passe hena upset idamak aran thekka vavva. Ilangata kaju/coconut vavva. ( Me seragema final products mu sell kare, atharamadi unta dunne na). Kumburu vada kara. Palathru vavva. Langadi porata call karala lankave economy eka gana ahuvama ganakvath na uta. Jeevitha kalema shapan eke inna puluvan. Migrate venava nan a qualificationuth thiyenava. Ubalath a vage vadak balapalla. Podi dekin patan ganna.
     
    • Like
    Reactions: sandaru1rox

    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    මේක අපි හැමෝටම අමාරු කාලයක්......
    මේ අමාරුකම් වලින් ටිකක් හරි මිදෙන්න තමන් දන්න දේ මෙතන ශරෙ කරමු. ඒක තව කෙනෙක්ට වාසියක් වේවි

    මම පටන් ගන්නම්

    තව මාස දෙකකින් අලුත් පාසල් වාරෙ ආරම්භ වෙනවා. ලමයි අලුත් පන්තියකට යනවා. එතකොට බොහෝ වෙලාවට අලුත් EX පොත් ගන්න වෙනවා. පිටකොටුවෙ peoples park එකෙ EX පොත් අඩුවට ගන්න පුලුවන්.
    pixxuda bm. a/l thiyenneth janu wala. o/l march o april weyi. aluth ware may wage weyi e yana vidiyata.