Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආර්ථික විද්වතුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමාත්ය කුමාර් සෙන්

ü[FONT=&quot]ඉන්දියාවේ බටහිර බෙංගාලයේ උපත ලද මොහු 1998 වසරේ ආර්ථික විද්යාව පිළිබඳ නොබෙල් ත්යාග ලාභියාය.[/FONT]

ü[FONT=&quot]අමාත්ය කුමාර් සෙන් අධ්යාපනය ලැබුවේ ආසියාවේ ප්රථම නොබෙල් ත්යාග ලාභියා වු රවින්ද්රනාත් තාගෝර්ගේ ශාන්ති නිකේතනයේය. මොහුට නම තබන ලද්දේ රවිනද්රනාත් තාගෝර්තුමා විසින්මය. නොබෙල් ත්යාග ලාභියෙකු නම තැබු අයෙකු නොබෙල් ත්යාග ලාභියෙකු වු ප්රථම අවස්ථාව වශයෙන් මෙය ඉතිහාස ගත වී ඇත.[/FONT]

ü[FONT=&quot]සෙන් ආසියාවේ ආර්ථික විද්යාව පිළිබඳ ප්රථම නොබෙල් ත්යාග ලාභියාය.[/FONT]

ü[FONT=&quot]මොහු සඳහා නොබෙල් ත්යාගය දීමට තීරණය කර ඇත්තේඹහු සංවර්ධන ආර්ථික විද්යාවට කළ මෙහෙය සඳහාය. ඔහු පවසන ආකාරයට සාගතයට හේතුව ආහාර හිඟය නොව ආහාර සාධාරණව බෙදී නොයාමයි.[/FONT]

ü[FONT=&quot]ආර්ථික විද්යාව සම්බන්ධ නොබෙල් ත්යාග වැඩි වශයෙන්ම හිමිකර ගෙන තිබෙනුයේ ගණිතමය ඉදිරිපත් කිරීම් වෙනුවෙනි.නමුත් සෙන් සඳහා මෙම ත්යගය ලැබී තිබෙනුයේදරිද්රතාවය පිළිබඳ ඔහු කළ ඉදිරිපත් කිරීම වෙනුවෙනි.[/FONT]

ü[FONT=&quot]දරිද්රතාවය විග්රහ කිරීම සඳහා ඔහු ඉදිරිපත් කළ දර්ශකය “සෙන් දර්ශකය” ලෙස අද ප්රචලිතය.  [/FONT]

[QUOTE="rocat90, post: 19760812, member: 452168"] [b]අමාත්ය කුමාර් සෙන්[/b] [IMG]http://www.elakiri.com/forum/[/IMG][IMG]http://www.elakiri.com/forum/[/IMG][IMG]http://www.newsphera.it/amartya_sen_18.jpg[/IMG] [SIZE=5][FONT=Wingdings]ü[/FONT][FONT="]ඉන්දියාවේ බටහිර බෙංගාලයේ උපත ලද මොහු 1998 වසරේ ආර්ථික විද්යාව පිළිබඳ නොබෙල් ත්යාග ලාභියාය.[/FONT][/SIZE] [SIZE=5][FONT=Wingdings]ü[/FONT][FONT="]අමාත්ය කුමාර් සෙන් අධ්යාපනය ලැබුවේ ආසියාවේ ප්රථම නොබෙල් ත්යාග ලාභියා වු රවින්ද්රනාත් තාගෝර්ගේ ශාන්ති නිකේතනයේය. මොහුට නම තබන ලද්දේ රවිනද්රනාත් තාගෝර්තුමා විසින්මය. නොබෙල් ත්යාග ලාභියෙකු නම තැබු අයෙකු නොබෙල් ත්යාග ලාභියෙකු වු ප්රථම අවස්ථාව වශයෙන් මෙය ඉතිහාස ගත වී ඇත.[/FONT][/SIZE] [SIZE=5][FONT=Wingdings]ü[/FONT][FONT="]සෙන් ආසියාවේ ආර්ථික විද්යාව පිළිබඳ ප්රථම නොබෙල් ත්යාග ලාභියාය.[/FONT][/SIZE] [SIZE=5][FONT=Wingdings]ü[/FONT][FONT="]මොහු සඳහා නොබෙල් ත්යාගය දීමට තීරණය කර ඇත්තේඹහු සංවර්ධන ආර්ථික විද්යාවට කළ මෙහෙය සඳහාය. ඔහු පවසන ආකාරයට සාගතයට හේතුව ආහාර හිඟය නොව ආහාර සාධාරණව බෙදී නොයාමයි.[/FONT][/SIZE] [SIZE=5][FONT=Wingdings]ü[/FONT][FONT="]ආර්ථික විද්යාව සම්බන්ධ නොබෙල් ත්යාග වැඩි වශයෙන්ම හිමිකර ගෙන තිබෙනුයේ ගණිතමය ඉදිරිපත් කිරීම් වෙනුවෙනි.නමුත් සෙන් සඳහා මෙම ත්යගය ලැබී තිබෙනුයේදරිද්රතාවය පිළිබඳ ඔහු කළ ඉදිරිපත් කිරීම වෙනුවෙනි.[/FONT][/SIZE] [SIZE=5][FONT=Wingdings]ü[/FONT][/SIZE][FONT="][SIZE=5]දරිද්රතාවය විග්රහ කිරීම සඳහා ඔහු ඉදිරිපත් කළ දර්ශකය “සෙන් දර්ශකය” ලෙස අද ප්රචලිතය. [/SIZE] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom