edi neda wiyaparika jiwithayedi minisun katayuthu karana akaraya adyanaya karana vidyawa
wikalpa bavitha sahitha higa sampath ha minis uwamana athara pawathina sambandathawagedi minis hesirim adyanaya karana vidyawa
එදිනෙදා ව්‍යවහාරික ජීවිතයේදී මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යනය කරනු ලබන විෂය ආර්ථික විද්‍යාවයි.
සූභ සාධනය සදහා අවශ්‍ය කරන භෙවුතික වුවමනා සපුරා ගැනීමේදී පුද්ගලයින් හා සමාජය ක්‍රියා කරන ආකාරය ආර්ථික විද්‍යාවයි.
මචන් නව ඕනේද?

1st aka Alfred Marshal
2nd aka layanal robinson

thnx alot.......ඇල්පඩ් මාර්ෂල් 1824 - 1924
ආර්ථික විද්‍යාවේ මූලධර්ම 1890

විකල්ප භාකිත සහිත හිග සම්පත් හා මිනිස් වුවමනා අතර පවතින සම්බන්ධතාවේදී මිනිස් හැසිරීම් අධ්‍යනය කරන විද්‍යාව ආර්ථික විද්‍යාවයි..
(ලයනල් රොබින්ස් - 1898 - 1984 - ආර්ථික විද්‍යාවේ සම්භවය හා එහි වැදගත්කම පිළිබද රචනයක්)
ආර්ථික විද්‍යාව යනු කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් නොව නිවැරදි නිගමන කරා එළඹීමට මනසට ආධාරකයක් සපයන මෙවලම් කට්ටලයකි.
--ජෝන් වෙනාර්ඩ් කේන්ස්--

econ karanawada AL walata?
dani athapaththu sirge poth 2 aran denna AL ecn karanawanam.godak karunu thiyenawa.gana nam wedi.800k wenawa aka pothak.

සාමාන්යය ජීවිතය තුල මිනිස කටයුතු කරන ආකාරය හදාරන විද්‍යාව ආර්ථික විද්‍යාවයි

Thnxx machoooooooo 