ආර්නල්ඩ් කොලිවුඩයට love

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
ආර්නල්ඩ් කොලිවුඩයට love

"හොලිවුඩ් සුපිරි නළු ආර්නල්ඩ් කොලිවුඩයට පෙම් බදියි"

ඉන්දීය සිනමා පටයකට රංගනයෙන් දායක වීමට තමන් කැමැත්තෙන් පසුවන බව හොලිවුඩ් සුපිරි නළු ආර්නල්ඩ් ස්වොට්සනේගර් (Arnold Schwarzenegger) පවසා තිබේ.ඔහු මේ බව සඳහන් කළේ, ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණ සිටින අවස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී ය.

ඔහු ප්‍රකාශ කළේ, ශංකර් (Shanmugam Shankar) නමැති දෙමළ සිනමා‍ අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයකට දායක වීමට වඩා ත් කැමති බව ය.ඊට අමතරව, ඉන්දීය නළු නිළියන් සමග රඟපෑමට ද තමන් විශේෂ කැමැත්තක් බව දෙවරක් කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධුරය හෙබවූ ආර්නල්ඩ් ස්වොට්සනේගර් පැවසීය.

තමන්ගේ දේශපාලන කටයුතු හේතුවෙන් සිනමාවෙන් ඈත්ව සිටි බව ත්, Terminator 5 චිත්‍රපටය හරහා යළි ත් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ඉඩ සැලසුණු බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.

source http://tinyurl.com/neyawrf
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආනල්ඩ් අයියා දෙමල ෆිල්ම් එකකදී ෆයිට් සීන් එකක් කරොත් කොහොම තියෙයිද......?

    දෙමල එවුන් වලියකදී එකෙක්ට ගැහැව්වම ඌ අඩි 100ක් විතර විසිවෙන එකේ ආනල්ඩ් අයියා දෙමල ෆිල්ම් එකකදී එකෙක්ට ගැහැව්වොත් ඌ ඉන්දියාවේ ඉඳලා ඇමරිකාවටම විසිවෙයි.........
     
    24 lanka news

    Member
    Aug 6, 2014
    163
    5
    0
    ආනල්ඩ් අයියා දෙමල ෆිල්ම් එකකදී එකෙක්ට ගැහැව්වොත් ඌ ඉන්දියාවේ ඉඳලා ඇමරිකාවටම විසිවෙයි.........

    :P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ආනල්ඩ් අයියා දෙමල ෆිල්ම් එකකදී ෆයිට් සීන් එකක් කරොත් කොහොම තියෙයිද......?

    දෙමල එවුන් වලියකදී එකෙක්ට ගැහැව්වම ඌ අඩි 100ක් විතර විසිවෙන එකේ ආනල්ඩ් අයියා දෙමල ෆිල්ම් එකකදී එකෙක්ට ගැහැව්වොත් ඌ ඉන්දියාවේ ඉඳලා ඇමරිකාවටම විසිවෙයි.........
    :rofl::rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    demalunta wena wadak nati wei oya gana pampori kiyola...Arnold ge oluwa wadilada danne na kohe hari ...ekko mu tamil films balala na ekko wayasata gihin wikara kiyonawa
     
    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    ආනල්ඩ් අයියා දෙමල ෆිල්ම් එකකදී ෆයිට් සීන් එකක් කරොත් කොහොම තියෙයිද......?

    දෙමල එවුන් වලියකදී එකෙක්ට ගැහැව්වම ඌ අඩි 100ක් විතර විසිවෙන එකේ ආනල්ඩ් අයියා දෙමල ෆිල්ම් එකකදී එකෙක්ට ගැහැව්වොත් ඌ ඉන්දියාවේ ඉඳලා ඇමරිකාවටම විසිවෙයි.........

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ආනල්ඩ් අයියා දෙමල ෆිල්ම් එකකදී ෆයිට් සීන් එකක් කරොත් කොහොම තියෙයිද......?

    දෙමල එවුන් වලියකදී එකෙක්ට ගැහැව්වම ඌ අඩි 100ක් විතර විසිවෙන එකේ ආනල්ඩ් අයියා දෙමල ෆිල්ම් එකකදී එකෙක්ට ගැහැව්වොත් ඌ ඉන්දියාවේ ඉඳලා ඇමරිකාවටම විසිවෙයි.........

    :rofl:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ආනල්ඩ් අයියා දෙමල ෆිල්ම් එකකදී ෆයිට් සීන් එකක් කරොත් කොහොම තියෙයිද......?

    දෙමල එවුන් වලියකදී එකෙක්ට ගැහැව්වම ඌ අඩි 100ක් විතර විසිවෙන එකේ ආනල්ඩ් අයියා දෙමල ෆිල්ම් එකකදී එකෙක්ට ගැහැව්වොත් ඌ ඉන්දියාවේ ඉඳලා ඇමරිකාවටම විසිවෙයි.........

    :yes: :rofl::rofl::rofl: