ආර්පිකෝ ඒජන්ට්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආර්පිකෝ ඒජන්ට්

    ආර්පිකෝ මෙට්ට වලට ඒජන්ට් වෙන්නේ කොහොමද කියල දන්නවද. .
    ඒ සදහා අවශ්ය සුදුසුකම් මොනවද කියලත් කියන්න. . අවශ්ය මුදල, ස්තානය වෙනත් සුදුසුකම් වගේ දේවල්. .
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මොන මෙට්ටද Bro.....:P
    fatgirlflow-313679.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ආපිකෝ එකට කෝල් එකක් දීලා විස්තරයක් අහගන්නවා නම් බොරු .... උන්ගේ එකාට එකා දන්නේ නෑ එතන වෙන දේවල්...... හොදම දේ නාවින්නේ වෙන්න ඕනා උන්ගේ හෙඩ් ඔෆිස්.... එතනට ගිහින් කතා කරලා බලන එක.... හැබැයි ඒකත් සූර පප්පා එකේ වගේ වෙන්නත් බැරි නෑ..... :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආපිකෝ එකට කෝල් එකක් දීලා විස්තරයක් අහගන්නවා නම් බොරු .... උන්ගේ එකාට එකා දන්නේ නෑ එතන වෙන දේවල්...... හොදම දේ නාවින්නේ වෙන්න ඕනා උන්ගේ හෙඩ් ඔෆිස්.... එතනට ගිහින් කතා කරලා බලන එක.... හැබැයි ඒකත් සූර පප්පා එකේ වගේ වෙන්නත් බැරි නෑ..... :dull:

    ඕක මටත් හිතුනා. . ඒකයි දන්න එකෙක් ඉන්නවද බැලුවේ. . :rolleyes:

    for which area?

    මොරටුව මොරටුමුල්ල මචන්. . :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa