Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
"ආර්යාව''
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩු මහලේ දිනක් මම හිඳ සිටින විට

සැමියා ඇවිත් දින දෙකකට පස්සෙ ගෙට

පෙන්වා හඳුන්වා බිතු සිත්තරෙක් මට

කිවුවා මෙලෙස ඔහු හට මගෙ ඉදිරිපිට

මේ මගෙ බිරිඳ ඇගෙ රුව තේජස් ලීලේ

විමසා බලා අරගෙන හොඳ හැටි කාලේ

වෙන සිටුවරුන් කිසි දා නොදුටුව තාලේ

සැරසිය යුතුයි හොඳ සිතුවමකින් සාලේ

හිතුවේ නැහැ කියා සැලකිල්ලක් පෙරදී

බැලුවම අහෝ මම නොවැ ඇත්තේ පැරදී

අනෙ අම්මපා කොච්චර තිබ්බත් වැරදී

ඇඳ සිතුවමක් ලොකු යුතුකම ඇත කරදී

ආ දවසේ පටන් මේ නිවසට කැන්දා

මට ඇති වෙලා මේ සෝබන වැඩ හන්දා

මුවින් නොබැන හිටියත් සැමියා හින්දා

අපෙ මිනිහටත් ඇත්තට පිස්සුද මන්දා

මේ රැස්වීම, අර පාටිය, පොත් දීම

මුල් ගල්, මතක කණු, විරුවන් සැමරීම

යන යන තැනට සිදුවෙයි පස්සෙන් යාම

මහ කරුමයක් නොවැ සිටු බිරිඳක් වීම

ඔය හැම වැඩම මදිවට යන එන වාරේ

ආරාධනා ලැබෙනව එක එක ආරේ

දවසක් නිදහසේ ඉන්නට ඉඩ නෑරේ

සමහර වෙලාවට මුළු දවසෙම පාරේ

පිටරට නැව් ගමන්, හොඳ රෙදි පිළි සේද

ඇති පමණට මුදල්, අබරණ වැනි දේද

ලැබෙනා නිසා හිටියත් නැතිවම බේද

ඉන්නට මෙහෙම කාටද පුළුවන් නේද

මෙලෙසින් මගේ සිතුවිලි ගලනා අස්සේ

මගෙ රුව ඇඳෙනවා ලී පලුවක් ඔස්සේ

නැහැ වතුරවත් උදයේ කෑවට පස්සේ

දැන් ඉඳපන්කො ඉඳගෙන වරුවක් තිස්සේ

හෙල්ලෙන්නත් බෑලු ඇද වෙනු හොඳ නෑලු

දඟලන්නත් බෑලු රූපය කැත වේලු

හිනැහෙන්නත් ඕනෙ දත් පෙන්නනු බෑලු

දැන්නම් මගෙ ඇඟේ උඩ පනිනව මාලු

ඇන්දට පස්සෙ නම් "මගෙ පෙම්බර දේවී"

යනුවෙන් එන අයට ලොකුවට පවසාවී

චිත්රය දැකල උන් අත් පොළසන් දේවී

දන්නවනම් ඇත්ත දෙකොනින් හිනැහේවී

'ජියොකොන්ඩෝගෙ' තුන් වැනි සුන්දර බාරි

සිතුවමෙ තේමාව මොක මුත් නැත කාරි

මදහස වතේ, හදවත ඇති බව සීරී

මගෙ රුව දකින අය හට යනු ඇත තේරි

-mihir.rc.uom

[QUOTE="mihir.rc.uom, post: 24738293, member: 554805"] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3912&pictureid=18080[/IMG] [COLOR="DarkOliveGreen"][SIZE="5"][I]උඩු මහලේ දිනක් මම හිඳ සිටින විට සැමියා ඇවිත් දින දෙකකට පස්සෙ ගෙට පෙන්වා හඳුන්වා බිතු සිත්තරෙක් මට කිවුවා මෙලෙස ඔහු හට මගෙ ඉදිරිපිට මේ මගෙ බිරිඳ ඇගෙ රුව තේජස් ලීලේ විමසා බලා අරගෙන හොඳ හැටි කාලේ වෙන සිටුවරුන් කිසි දා නොදුටුව තාලේ සැරසිය යුතුයි හොඳ සිතුවමකින් සාලේ හිතුවේ නැහැ කියා සැලකිල්ලක් පෙරදී බැලුවම අහෝ මම නොවැ ඇත්තේ පැරදී අනෙ අම්මපා කොච්චර තිබ්බත් වැරදී ඇඳ සිතුවමක් ලොකු යුතුකම ඇත කරදී ආ දවසේ පටන් මේ නිවසට කැන්දා මට ඇති වෙලා මේ සෝබන වැඩ හන්දා මුවින් නොබැන හිටියත් සැමියා හින්දා අපෙ මිනිහටත් ඇත්තට පිස්සුද මන්දා මේ රැස්වීම, අර පාටිය, පොත් දීම මුල් ගල්, මතක කණු, විරුවන් සැමරීම යන යන තැනට සිදුවෙයි පස්සෙන් යාම මහ කරුමයක් නොවැ සිටු බිරිඳක් වීම ඔය හැම වැඩම මදිවට යන එන වාරේ ආරාධනා ලැබෙනව එක එක ආරේ දවසක් නිදහසේ ඉන්නට ඉඩ නෑරේ සමහර වෙලාවට මුළු දවසෙම පාරේ පිටරට නැව් ගමන්, හොඳ රෙදි පිළි සේද ඇති පමණට මුදල්, අබරණ වැනි දේද ලැබෙනා නිසා හිටියත් නැතිවම බේද ඉන්නට මෙහෙම කාටද පුළුවන් නේද මෙලෙසින් මගේ සිතුවිලි ගලනා අස්සේ මගෙ රුව ඇඳෙනවා ලී පලුවක් ඔස්සේ නැහැ වතුරවත් උදයේ කෑවට පස්සේ දැන් ඉඳපන්කො ඉඳගෙන වරුවක් තිස්සේ හෙල්ලෙන්නත් බෑලු ඇද වෙනු හොඳ නෑලු දඟලන්නත් බෑලු රූපය කැත වේලු හිනැහෙන්නත් ඕනෙ දත් පෙන්නනු බෑලු දැන්නම් මගෙ ඇඟේ උඩ පනිනව මාලු ඇන්දට පස්සෙ නම් "මගෙ පෙම්බර දේවී" යනුවෙන් එන අයට ලොකුවට පවසාවී චිත්රය දැකල උන් අත් පොළසන් දේවී දන්නවනම් ඇත්ත දෙකොනින් හිනැහේවී 'ජියොකොන්ඩෝගෙ' තුන් වැනි සුන්දර බාරි සිතුවමෙ තේමාව මොක මුත් නැත කාරි මදහස වතේ, හදවත ඇති බව සීරී මගෙ රුව දකින අය හට යනු ඇත තේරි [/I][/SIZE][/COLOR] -mihir.rc.uom [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom