ආර්‍ය්යාවක් නොවන භාර්‍යයාව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආර්‍ය්යාවක් නොවන භාර්‍යයාව

    69712008_2517357558287709_7063502222864154624_n.jpg

    අහඹු දසුනක ආර්‍ය්යාවක් නොවන භාර්‍යයාව

    වර්තමානයේ එක් සුවිශේෂී නායකත්වයක් ගැන අප සියලු දෙනාගේ අවධානය යොමුවී ඇත.

    ඔහු හිටපු ලුතිනන් කර්නල් වරයෙකි. ඔහු තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය නිමාකිරීහිලා ඍජු නායකත්වය ලබා දුන් ආරක්ෂක ලේකම්වරයාය.

    ඔහු කොළඹ නගරය දකුණු ආසියාවේ විශිෂ්ටතම නගරයක් බවට පරිවර්තනය කළ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාය.

    ඔහු ශ්‍රීලංකා පොදුජන පෙරමුණ පෙරටුකොටගත් විවිධ ජාතික විද්වත් බලවේගයන්ගේ මෙන්ම රටේ මුලුමහත් දේශමාමක හුදී ජනයාගේ ජනාධිපති අපේක්ෂකයාම පමණක් නොව මේ මොහොතේ සිටින ජනප්‍රියම ජනාධිපති අපේක්ෂකයාය.

    ඔහු වියත්මග සංවිධානයේ සභාපතිවරයාය. අද දින(09/08) එම සංවිධානයේ වාර්ෂික මහා සමුළුවයි.

    එම සමුළුවේ රැස්ව සිටි මිනිසුන් අතරින් අහඹු ලෙස පසු පෙළ අසුනක සේයාවක් නෙත ගැටුණි.

    ඇය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ආර්‍යයාව නොවන භාර්‍යයාව අනෝමා රාජපක්ෂ මැතිණියයි.

    නිහතමානීත්වය හා සරලත්වය බලෙන් ලබාගත හැක්කක් නොව එය ඔබ තුළින් නිරායාසයෙන්ම හිමි වන්නකි.
     
    • Haha
    Reactions: scorpion MW

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    ඉතින් අපිට පුකද බන්.....
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    Chande lagaida pandara 3.40 job hoyaganin kalakanniya tuk nodakin guu godak hutto uba dan sharuk gif upload krpn ignore listed kiyala pennwa
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Chande lagaida pandara 3.40 job hoyaganin kalakanniya tuk nodakin guu godak hutto uba dan sharuk gif upload krpn ignore listed kiyala pennwa

    ආ shruk cunt... මට දැන් උදේ 8.30 හු%%....

    උදේ පාන්දර ඇහැරිලා ....උඹ security ජොබ් එකක්ද කරන්නේ ?සජිත්ද හොයල දුන්නේ ? :baffled:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් අපිට පුකද බන්.....

    අදත් ගොනාව thread එකට තියල බැන්ද....

    කලිනුත් උඹ වගේ ගොනෙක් හිටිය... u_make_me_sick කියල...thread එකට තියල බැන්දම මුලු දවසම බුම්ප් කරනවා
    :P
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    අදත් ගොනාව thread එකට තියල බැන්ද....

    කලිනුත් උඹ වගේ ගොනෙක් හිටිය... u_make_me_sick කියල...thread එකට තියල බැන්දම මුලු දවසම බුම්ප් කරනවා
    :P

    දැන් උඹ මේ ගෑනිව මේකෙ ගෙනත් දාලා අපිට මොක්ක්ද කරන්න කියන්නෙ
     
    • Like
    Reactions: SadSandun

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය මොනවා කිව්වත් මෙත් පල් මැතිතුමායි එම මැතිනියයි තරං සරල පවුලක් මගේ අම්මා මුත්තා කාලේවත් දැකලා නෑ :rofl::rofl:

    සරල උකවල් ගැනනං මෙච්චරයි කියන්න තියෙන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ අප්පොච්චිගේ පුතාලා තුන්දෙනා තරන් සරල කොල්ලෝ තුන්දෙනෙක් මුළු ලංකාවේම හිටියේ නෑ, අප්පොච්චි රජ වුනා විතරයි සරල පවුල රාජාභිෂේක ලැබුවා. දැක්කනේ කෙරුවාව. උන්ටික තමයි අන්තිමට රජෙක් වගේ ඉන්න හිටිය අප්පොච්චිව පඹයෙක්ට සෙකන්ඩ් කෙරෙව්වේ:rofl::rofl:.
    රාජ ඌශ්නෙ බැස්සට පස්සේ කොල්ලෝ ටික මේ ටිකේ කුඹුරු කොටන් පෙට්ටි කඩෙන් ප්ලේන්ටි ගහන් සරලව ඉන්නවා

    ගොටාගේ වයිෆ් නං එදා ඉඳලම වැඩි අරුමෝසන් නෑ...... ඒත් ඉතිං කවුද දන්නේ බලේ ලැබුනම මිනිස්සු වෙනස්වෙනවා. වෙනස් නොවුනොත් හොඳයි. :)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් උඹ මේ ගෑනිව මේකෙ ගෙනත් දාලා අපිට මොක්ක්ද කරන්න කියන්නෙ

    ඔයා මොනවා කරන්නද සමනලී......ඔන්න ජේතවනාරාමයට කුණු පුරවන්න නම් ඔයාට පුළුවන්....ඉතින් ඔයා එනවද ? :love::love::love:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඔයා මොනවා කරන්නද සමනලී......ඔන්න ජේතවනාරාමයට කුණු පුරවන්න නම් ඔයාට පුළුවන්....ඉතින් ඔයා එනවද ? :love::love::love:

    මේ ගෑනි lesbian ද දන්නෑ නේ බන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය මොනවා කිව්වත් මෙත් පල් මැතිතුමායි එම මැතිනියයි තරං සරල පවුලක් මගේ අම්මා මුත්තා කාලේවත් දැකලා නෑ :rofl::rofl:

    සරල උකවල් ගැනනං මෙච්චරයි කියන්න තියෙන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ අප්පොච්චිගේ පුතාලා තුන්දෙනා තරන් සරල කොල්ලෝ තුන්දෙනෙක් මුළු ලංකාවේම හිටියේ නෑ, අප්පොච්චි රජ වුනා විතරයි සරල පවුල රාජාභිෂේක ලැබුවා. දැක්කනේ කෙරුවාව. උන්ටික තමයි අන්තිමට රජෙක් වගේ ඉන්න හිටිය අප්පොච්චිව පඹයෙක්ට සෙකන්ඩ් කෙරෙව්වේ:rofl::rofl:.
    රාජ ඌශ්නෙ බැස්සට පස්සේ කොල්ලෝ ටික මේ ටිකේ කුඹුරු කොටන් පෙට්ටි කඩෙන් ප්ලේන්ටි ගහන් සරලව ඉන්නවා

    ගොටාගේ වයිෆ් නං එදා ඉඳලම වැඩි අරුමෝසන් නෑ...... ඒත් ඉතිං කවුද දන්නේ බලේ ලැබුනම මිනිස්සු වෙනස්වෙනවා. වෙනස් නොවුනොත් හොඳයි. :)

    ඔය පක්කු 3 දෙනා ලංකාවෙන්ම සමාව ගන්න ඕනේ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ ගෑනි lesbian ද දන්නෑ නේ බන්

    වෙන්න බෑ...ගෝටවනේ බැඳලා ඉන්නේ.... ඔන්න රනිල්ව ව බැඳපු මැඩම් නම් එහෙම වෙන්න chance වැඩියි....

    රනිල් වැඩිපුර ඉන්නේ සගලගේ ගෙදරනේ
    :lol::lol::lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    වෙන්න බෑ...ගෝටවනේ බැඳලා ඉන්නේ.... ඔන්න රනිල්ව ව බැඳපු මැඩම් නම් එහෙම වෙන්න chance වැඩියි....

    රනිල් වැඩිපුර ඉන්නේ සගලගේ ගෙදරනේ
    :lol::lol::lol:

    ගෝටට වයසඉනෙ,දැන් පොරට නගින්නෙ නැතුව ඇති මැන්ටලයක්නෙ.. 70 පැනලනෙ දැන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටට වයසඉනෙ,දැන් පොරට නගින්නෙ නැතුව ඇති මැන්ටලයක්නෙ.. 70 පැනලනෙ දැන්

    ඕවට වයස බාදාවක් කරගෙන බෑ....දැන් ඔය රනිල බැරි මරගාතේ අකි බෝයි ගේ ඇඟ උඩ නගින්නේ :P
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඕවට වයස බාදාවක් කරගෙන බෑ....දැන් ඔය රනිල බැරි මරගාතේ අකි බෝයි ගේ ඇඟ උඩ නගින්නේ :P

    උබත් ඉතින් ලොල්ලෙක්නෙ උබත් පලයන්
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කොහෙද ? :confused:

    රනිල්ගෙ බඩ උඩ අකිලයා නගිනවා කියලා උබ හෙන අව්ලෙන්නෙ ඉන්නෙ .. ඉතින් උබටත් ඔනිනම් පලයන් බඩ උඩ බෙරිනම් පුක උඩ හරි නගපන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල්ගෙ බඩ උඩ අකිලයා නගිනවා කියලා උබ හෙන අව්ලෙන්නෙ ඉන්නෙ .. ඉතින් උබටත් ඔනිනම් පලයන් බඩ උඩ බෙරිනම් පුක උඩ හරි නගපන්

    අපෝ...මම ඕවට නැහැනේ සමනලී.... :shocked::shocked: .ඔයා Bisexual ද ?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උබත් ඉතින් ලොල්ලෙක්නෙ උබත් පලයන්

    කව්ද බන් මේ පිස්සු උට්ටා .මු නම් එසේ මෙසේ ගොනෙක් නෙවෙයි . ගොන් පොන්සියෙක්.බයිට් වෙන එකේ සීමාවක් නෑ. @nicjosh83 කොහොමද බන් උඹ මේ පොන්සියව හොයාගත්තේ .....:P:P:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කව්ද බන් මේ පිස්සු උට්ටා .මු නම් එසේ මෙසේ ගොනෙක් නෙවෙයි . ගොන් පොන්සියෙක්.බයිට් වෙන එකේ සීමාවක් නෑ. @nicjosh83 කොහොමද බන් උඹ මේ පොන්සියව හොයාගත්තේ .....:P:P:P

    thread එක bump කරලා දෙන්න බලෙන් ඇවිත් set උනේ.... මරු පොර මචන් ... මේ දවස් ටිකේ මට මේකව දියන්...තව ටික දවසක් ගිහින් පොඩ්ඩක් අවුස්සලා ගනින් ...

    P.S . - සිරාවටම මට sure නැහැ මේ සමනලීද කියල :baffled::baffled:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,835
    113
    මම ඝෝටාට තමා කැමති...ඒත් එයාලගේ සමහර වැඩ වලට කැමති නෑ..... ඝෝටාගේ නෝනගේ දුරම දුර නෑයෙක් ඉන්නවා අපේ අසල්වැසියෙක්.....බිස්නස් කෙළ වෙලා , නැති බංගස්තාන් වෙලා හිටියේ... එක පාරටම පත ගෙවල් හදලා, ලොකු වාහන අරන්, ළමයි රට යැව්වා. දැන් නගරයේ ප්‍රමුඛ ම වියාපාරිකයෙක්...ඌට සල්ලි කුට්ටි ලැබුණ විදිය ගැන කතා ගොඩයි.