Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආර්ය දැහැන් වල අත්දැකීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම එකින් එක පැහැදිලි කරන්නම්.

ඔයා එක දෙයක් ගැන එකඟ වෙච්ච එක ගැන සතුටුයි.

මම කියල නෑ එක වෙලාවක එක සිතකට ප්රත්ය දෙකක් බලපාන්නේ නෑ කියල. ඒත් සමහර සිත් තියෙනවා විපාකය එන්න බැරි.

හරි, දැන් ගන්න ක්රියා සිත. මම පෙන්නුවා අනන්තර/සමනන්තර ප්රත්ය ක්රියා සිත් වලටත් ප්රත්ය වෙනවා කියල සාක්ෂි එක්ක. ඒ නිසා කර්මය සහ විපාක ක්රියාත්මක වෙන අවස්තාවේ දී අනන්තර සමනන්තර ප්රත්ය ක්රියාත්මක වීම සිදු වෙන්න පුලුවන්.

අනිවාර්යෙන්. මොකද අනන්තර සමනන්තර කියන්නේ චිත්ත නියාමයට අදාළ දෙයක්.

මෙතන එකම අවුල තමයි, අනන්තර/සමනන්තර ප්රත්ය දෙක කර්ම / විපාක වලට සම්බන්ධ කිරීම.

මෙන්න මෙතන තමයි, ඔය කියන මෝඩ කතාව තියෙන්නේ.

පොඩ්ඩකට ඔය සමනන්තරයක් කියන එක අමතක කරලා මෙහෙම හිතපන්. අපි කර්ම රැස් කරලා තියෙනවා. ඒවා සුදුසු වෙලාවේදී ඵල දෙනවා. දැන් ඉතින් කවුරුහරි අහනවා මොකද්ද මේ සුදුසු වෙලාව. උඹ අහල තියේද කර්ම විපාකය බුද්ධ විෂයක් කියල. ඉතින් සමහර අය ඉන්නවා විපාකය එන විදියත් පැහැදිලි කරන්න යනවා. එතකොට කොහෙවත් නැති ප්රත්යක් මේකට ගාව ගන්නවා.

අපි හොඳ දේවල් කරගෙන හොඳට ඉන්නකොට අපේ පැත්තේ හොඳ පරිසරයක් හැදිල හොඳ කර්ම ඇදිලා එනවා කියන බොහෝම සරල පැහැදිලි කිරීමක් එක. (බුදු හාමුදුරුවොන්ට දේවදත්ත ගල් පෙරලන කොට උන් වහන්සේගේ සිතේ ඔය කියන නරක පරිසරය හැදිලා තියෙන්න ඕන එතකොට. )

මෙහෙමයි මචන්. මෙතන තියෙන්නේ, අමාරු ධර්ම කරුණක් අපිට තේරෙන විදියට කියන්න යනවා. අපිත් බොහොම සරල, ග්රාම්ය විදියට හිතල ගමු, "අපි හොඳ දේවල් කරගෙන හොඳට ඉන්නකොට අපේ පැත්තේ හොඳ පරිසරයක් හැදිල හොඳ කර්ම ඇදිලා එනවා" කියලා. මම කියන්නේ එත් කමක් නෑ. ඒක එයාලගේ මතය. එත් ඒකට අනන්තර සමනන්තර ප්රත්ය කියන නම දාගන්න එකයි ප්රශ්නය. එහෙම කරනවානම් එක්කෝ මෝඩයි. එක්කෝ කපටියි.

මෙන්න මේකට ත්රිපිටකයේ සාක්ෂි දෙන්න බලන්න.

(සමනන්තරයක් හදනවා කියන එකෙන්ම තේරෙනවා ප්රත්ය ගැන තියෙන අවබෝධයේ අඩුකම. අදාළ පරිසරය හදුනා කියන එක OK . සමනන්තරයක් හදනවා කියන වචනේ පාවිච්චි කරන එකයි අවුල. උඹට තේරෙනවද දන්නේ නෑ මේ කියන දේ.)

මම එක පාරයි බැලුවේ. තව එකක් කියනවා නිකන් ඇත්ත වගේ. මම ඒක පස්සේ කියන්නම්. දැන් මේක ඉවර කරගෙන ඉමු. If you've questioned yourself you should have gone back to thripitaka and confirmed that thing also by now. lets get back to that later.

මෙහෙම ගනින්. මම හුස්ම ගන්නවා. මම මේක type කරනවා. මම මේක type කලත් නැතත් හුස්ම ගන්න එක කරනවා. අනන්තර සමනන්තර ප්රත්ය කියන්නේ හුස්ම ගන්නවා වගේ වැඩක්. හැම සිතකටම ප්රත්ය වෙනවා. හැබැයි ඒක විපාකයට ගාව ගන්න එකයි ප්රශ්නේ.

ඔය කන්නාඩිය දාගත්තම මචන් ගලවගන්න හරි අමාරුයි. එහෙම දාගත්තු කෙනෙක්ට තර්ක කරලා දෙයක් ඔප්පු කරනවා කියන්නේ ලේසි නෑ. මම ඔය cycle එකේ ගොඩක් ගිහිල්ල තියෙනවා. ඉංජිනේරුවෝ දොස්තරලා නේ ඉන්නේ, එයාලටත් තේරෙනවා නම් මේක හරි ඇති වගේ මතයකත් කට්ටියක් ඉන්නවා.

Let's see how this discussion progresses. I expect you to give proofs because otherwise there will be no objective measures to conclude.

[QUOTE="MrFrog, post: 23579770, member: 567812"] මම එකින් එක පැහැදිලි කරන්නම්. ඔයා එක දෙයක් ගැන එකඟ වෙච්ච එක ගැන සතුටුයි. මම කියල නෑ එක වෙලාවක එක සිතකට ප්රත්ය දෙකක් බලපාන්නේ නෑ කියල. ඒත් සමහර සිත් තියෙනවා විපාකය එන්න බැරි. හරි, දැන් ගන්න ක්රියා සිත. මම පෙන්නුවා අනන්තර/සමනන්තර ප්රත්ය ක්රියා සිත් වලටත් ප්රත්ය වෙනවා කියල සාක්ෂි එක්ක. ඒ නිසා කර්මය සහ විපාක ක්රියාත්මක වෙන අවස්තාවේ දී අනන්තර සමනන්තර ප්රත්ය ක්රියාත්මක වීම සිදු වෙන්න පුලුවන්. අනිවාර්යෙන්. මොකද අනන්තර සමනන්තර කියන්නේ චිත්ත නියාමයට අදාළ දෙයක්. [SIZE="3"][COLOR="Blue"]මෙතන එකම අවුල තමයි, අනන්තර/සමනන්තර ප්රත්ය දෙක කර්ම / විපාක වලට සම්බන්ධ කිරීම.[/COLOR][/SIZE] මෙන්න මෙතන තමයි, ඔය කියන මෝඩ කතාව තියෙන්නේ. පොඩ්ඩකට ඔය සමනන්තරයක් කියන එක අමතක කරලා මෙහෙම හිතපන්. අපි කර්ම රැස් කරලා තියෙනවා. ඒවා සුදුසු වෙලාවේදී ඵල දෙනවා. දැන් ඉතින් කවුරුහරි අහනවා මොකද්ද මේ සුදුසු වෙලාව. උඹ අහල තියේද කර්ම විපාකය බුද්ධ විෂයක් කියල. ඉතින් සමහර අය ඉන්නවා විපාකය එන විදියත් පැහැදිලි කරන්න යනවා. එතකොට කොහෙවත් නැති ප්රත්යක් මේකට ගාව ගන්නවා. අපි හොඳ දේවල් කරගෙන හොඳට ඉන්නකොට අපේ පැත්තේ හොඳ පරිසරයක් හැදිල හොඳ කර්ම ඇදිලා එනවා කියන බොහෝම සරල පැහැදිලි කිරීමක් එක. (බුදු හාමුදුරුවොන්ට දේවදත්ත ගල් පෙරලන කොට උන් වහන්සේගේ සිතේ ඔය කියන නරක පරිසරය හැදිලා තියෙන්න ඕන එතකොට. ) මෙහෙමයි මචන්. මෙතන තියෙන්නේ, අමාරු ධර්ම කරුණක් අපිට තේරෙන විදියට කියන්න යනවා. අපිත් බොහොම සරල, ග්රාම්ය විදියට හිතල ගමු, "අපි හොඳ දේවල් කරගෙන හොඳට ඉන්නකොට අපේ පැත්තේ හොඳ පරිසරයක් හැදිල හොඳ කර්ම ඇදිලා එනවා" කියලා. මම කියන්නේ එත් කමක් නෑ. ඒක එයාලගේ මතය. [SIZE="3"][COLOR="blue"]එත් ඒකට අනන්තර සමනන්තර ප්රත්ය කියන නම දාගන්න එකයි ප්රශ්නය.[/COLOR][/SIZE] එහෙම කරනවානම් එක්කෝ මෝඩයි. එක්කෝ කපටියි. [SIZE="3"][COLOR="blue"]මෙන්න මේකට ත්රිපිටකයේ සාක්ෂි දෙන්න බලන්න. [/COLOR][/SIZE] (සමනන්තරයක් හදනවා කියන එකෙන්ම තේරෙනවා ප්රත්ය ගැන තියෙන අවබෝධයේ අඩුකම. අදාළ පරිසරය හදුනා කියන එක OK . [SIZE="3"][COLOR="blue"]සමනන්තරයක් හදනවා කියන වචනේ පාවිච්චි කරන එකයි අවුල.[/COLOR][/SIZE] උඹට තේරෙනවද දන්නේ නෑ මේ කියන දේ.) මම එක පාරයි බැලුවේ. තව එකක් කියනවා නිකන් ඇත්ත වගේ. මම ඒක පස්සේ කියන්නම්. දැන් මේක ඉවර කරගෙන ඉමු. If you've questioned yourself you should have gone back to thripitaka and confirmed that thing also by now. lets get back to that later. මෙහෙම ගනින්. මම හුස්ම ගන්නවා. මම මේක type කරනවා. මම මේක type කලත් නැතත් හුස්ම ගන්න එක කරනවා. අනන්තර සමනන්තර ප්රත්ය කියන්නේ හුස්ම ගන්නවා වගේ වැඩක්. හැම සිතකටම ප්රත්ය වෙනවා. හැබැයි ඒක විපාකයට ගාව ගන්න එකයි ප්රශ්නේ. ඔය කන්නාඩිය දාගත්තම මචන් ගලවගන්න හරි අමාරුයි. එහෙම දාගත්තු කෙනෙක්ට තර්ක කරලා දෙයක් ඔප්පු කරනවා කියන්නේ ලේසි නෑ. මම ඔය cycle එකේ ගොඩක් ගිහිල්ල තියෙනවා. ඉංජිනේරුවෝ දොස්තරලා නේ ඉන්නේ, එයාලටත් තේරෙනවා නම් මේක හරි ඇති වගේ මතයකත් කට්ටියක් ඉන්නවා. Let's see how this discussion progresses. I expect you to give proofs because otherwise there will be no objective measures to conclude. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom