ආර්‍ය දැහැන් වල අත්දැකීම්

maxguy1

Well-known member
  • May 22, 2010
    1,724
    263
    83
    කොහේ කොතැනක හෝ
    ආර්‍ය දැහැන් වල අත්දැකීම්

    මචන් අර වලස්මුල්ලේ අබය හිමිගේ බාවනා වැඩසටහන් වලට ආපු අය ඒගොල්ලෝ ලබපු අත්දැකීම් කියනවා. ඒවා ඇත්තද. බොරුවක් එහෙමලොකු පිරිසක් එකතුවෙලා කරන්න පුලුවන්ද . ඒ අත්දැකීම් තියන අය එලකිරි එකේ ඉන්නවාද. ඉන්නවානම් ප්‍රසිද්දියේ කියන්න බැරිනම් පී එම් එකක්වත් දානවාද.
    (ගරහන්නවත් ප්‍රොමෝට් කරන්නවත් නෙමෙය් මේක දැම්මෙ ඇත්ත දැනගන්න )
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,616
    20,429
    113
    Wakanda
    අැයි බන් මේ ලංකාවෙ ඉගෙනගත්ත ගෑනු කොන්ඩෙ කපන්නෙ
    මන්ද බුද්ධිකයි වගේනෙ
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,536
    369
    83
    33
    lonley planet
    මචන් අර වලස්මුල්ලේ අබය හිමිගේ බාවනා වැඩසටහන් වලට ආපු අය ඒගොල්ලෝ ලබපු අත්දැකීම් කියනවා. ඒවා ඇත්තද. බොරුවක් එහෙමලොකු පිරිසක් එකතුවෙලා කරන්න පුලුවන්ද . ඒ අත්දැකීම් තියන අය එලකිරි එකේ ඉන්නවාද. ඉන්නවානම් ප්‍රසිද්දියේ කියන්න බැරිනම් පී එම් එකක්වත් දානවාද.
    (ගරහන්නවත් ප්‍රොමෝට් කරන්නවත් නෙමෙය් මේක දැම්මෙ ඇත්ත දැනගන්න )

    mama me program walata geya and tama yanawa machan

    mage adahasa anuwa nam niyama neweeme shanthiyata path wenna me margayen puluwan

    oyath me playlist eka ahala balanna. hari kiyala hitenawanam ganna naththam atharala danna

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    1,305
    1,133
    113
    මාතර
    මචන් අර වලස්මුල්ලේ අබය හිමිගේ බාවනා වැඩසටහන් වලට ආපු අය ඒගොල්ලෝ ලබපු අත්දැකීම් කියනවා. ඒවා ඇත්තද. බොරුවක් එහෙමලොකු පිරිසක් එකතුවෙලා කරන්න පුලුවන්ද . ඒ අත්දැකීම් තියන අය එලකිරි එකේ ඉන්නවාද. ඉන්නවානම් ප්‍රසිද්දියේ කියන්න බැරිනම් පී එම් එකක්වත් දානවාද.
    (ගරහන්නවත් ප්‍රොමෝට් කරන්නවත් නෙමෙය් මේක දැම්මෙ ඇත්ත දැනගන්න )

    මමත් ගියා, දේශනා වලට වගේම, මහාබෝධියේ තිබුණු භාවනා වැඩසටහනට. Office නිවාඩු දාල එක දිගට සහභාගී වුනා. ඒ දවස්වල ඒක බැහැලම කරා. මචන්, ඕක අනාර්ය භාවනාවක්. රූපය අනිච්චයි කියල කමටහන් දෙනව. ඒ වුනාට එක එක පාට පේන එකට මාර weight එකක් දෙනව. අන්තිමට මිනිස්සු පාට බලන්න තමයි භාවනා කරන්නෙ. ඒ පේන පාටත් අනිච්චයි කියල බලන්නෙ නෑ.

    මම නම් දන්න එකෙක් ඇහුවොත් කියන්නෙ, යන්න, හැබැයි ගියපු හැටියෙ දෘෂ්ටියකට බැහැ ගන්න එපා. කියන හැම දේම හිතින් ප්‍රශ්න කරන්න. ගෙදර ගිහිල්ල ත්‍රිපිටකය බලන්න. මම ගියපු දේශනාවකදී අභය ස්වාමීන් වහන්සේ කිව්වා මතකයි අනන්තර සමනන්තර ප්‍රත්‍ය දෙකෙන් කර්මය පල දෙනවා කියල. Program එක ඉවර වෙලා මම ඕකේ කියපු දේවල් study කරනකොට, මම පට්ටාන ප්‍රකරණය බැලුව. එකේ එහෙම එකක් කියල නෑ. කර්ම සහ විපාක ප්‍රත්‍ය දෙකක් වෙනම ඒකට තියෙනවා. මම මේක ඇහුව මාත් එක්ක එකට ඔය program එකට ගියපු ගොඩක් දෙනෙක්ගෙන්. ඒ එකෙක්වත් ඒවා ප්‍රශ්න කරන්නේ නෑ. කොච්චර මීටර් වුනත් මෙතෙන්දි කියන දේ එහෙයි කියල පිලිගන්නවා. ඒ නිසා, ප්‍රශ්න කරපන්, තමන්ටම තේරෙන්න දෙන්න හරි වැරැද්ද. මම කිව්වේ මට තේරුණු දේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    29,159
    17,138
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නැ මචන්.... ගොඩක් සිද්දි ඇත්ත.... උගත් සෙට් එක තමය් බැහැල ඉන්නෙත්...

    උබ පොඩ්ඩක් හොයල බලපන්... පන්සල් වලට වැඩි සම්බන්දයක් නැතුව සද්ද නැතුව පට්ටම වැඩ ටිකක් වෙනවා බන්... කොල්ලෝ බැහැල ඉන්නවා....

    ආරන්නි වල තමය් ගොඩක් වැඩි....

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    2,721
    739
    113
    EARTH

    බම්ප්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    2,721
    739
    113
    EARTH
    මමත් ගියා, දේශනා වලට වගේම, මහාබෝධියේ තිබුණු භාවනා වැඩසටහනට. Office නිවාඩු දාල එක දිගට සහභාගී වුනා. ඒ දවස්වල ඒක බැහැලම කරා. මචන්, ඕක අනාර්ය භාවනාවක්. රූපය අනිච්චයි කියල කමටහන් දෙනව. ඒ වුනාට එක එක පාට පේන එකට මාර weight එකක් දෙනව. අන්තිමට මිනිස්සු පාට බලන්න තමයි භාවනා කරන්නෙ. ඒ පේන පාටත් අනිච්චයි කියල බලන්නෙ නෑ.

    මම නම් දන්න එකෙක් ඇහුවොත් කියන්නෙ, යන්න, හැබැයි ගියපු හැටියෙ දෘෂ්ටියකට බැහැ ගන්න එපා. කියන හැම දේම හිතින් ප්‍රශ්න කරන්න. ගෙදර ගිහිල්ල ත්‍රිපිටකය බලන්න. මම ගියපු දේශනාවකදී අභය ස්වාමීන් වහන්සේ කිව්වා මතකයි අනන්තර සමනන්තර ප්‍රත්‍ය දෙකෙන් කර්මය පල දෙනවා කියල. Program එක ඉවර වෙලා මම ඕකේ කියපු දේවල් study කරනකොට, මම පට්ටාන ප්‍රකරණය බැලුව. එකේ එහෙම එකක් කියල නෑ. කර්ම සහ විපාක ප්‍රත්‍ය දෙකක් වෙනම ඒකට තියෙනවා. මම මේක ඇහුව මාත් එක්ක එකට ඔය program එකට ගියපු ගොඩක් දෙනෙක්ගෙන්. ඒ එකෙක්වත් ඒවා ප්‍රශ්න කරන්නේ නෑ. කොච්චර මීටර් වුනත් මෙතෙන්දි කියන දේ එහෙයි කියල පිලිගන්නවා. ඒ නිසා, ප්‍රශ්න කරපන්, තමන්ටම තේරෙන්න දෙන්න හරි වැරැද්ද. මම කිව්වේ මට තේරුණු දේ.

    ඔයාට දැහැන් වැඩුනද මචෝ
     
    .

    ආලෝක වඩන්න කියනව නේද..

    machan e video eka danna puluwanda?

    okkoma videos methana tiyenawa.

    http://www.nirapekshathwayemaga.com/dharma_discussions.html
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    1,305
    1,133
    113
    මාතර
    machan e video eka danna puluwanda?

    okkoma videos methana tiyenawa.

    http://www.nirapekshathwayemaga.com/dharma_discussions.html

    මචන් උඹ අහන්නේ අනන්තර සමනන්තර ප්‍රත්‍ය ගැන වෙන්න ඇති.මචන් මම ගියේ 2016 මැද හරියේ. ඒ video එකම හොයන්න අමාරුයි මචන්. අපරාදේ වෙලාව. ඒත් ස්වාමීන් වහන්සේ ඔය කතාව සාමන්යෙන් කියනවා. මොකද ඕක වහරක හාමුදුරුවෝ කියපු දෙයක්. මම ඒ දවස්වල වහරක හාමුදුරුවොන්ගේ හෙළ බොදු පියුම සේරම වගේ කියෙව්වා. මම වැඩේ අතාරින කොට ඒකේ 60 වෙනි කලාපය වගේ තිබුනේ. ඒ සේරම සඟරා කියෙව්ව. ඒ සඟරා වලත් ඔය ගොඩක් ඒවා තිබුන. ප්‍රශ්න නොකරන තාක් කල් හැමදේම ඇත්ත කියල හිතෙනව. උගත් කිව්වට වැඩක් නෑ. මාත් ඔය කියන උගතෙක් තමයි. එත් ඒ උගත් කම මෙතෙන්ට අදාලම නෑ. ඒක බාධාවක් වෙන්නත් පුළුවන් මොකද ඒකෙන් මානයක් ඇති වෙන නිසා, ඕන කෙනෙකුට පුළුවන් ඒ මානය භාවිතා කරල ඒ උගත් කියන අයගෙ ප්‍රශ්න කරන ගතිය අඩු කරන්න.

    මේ පහල video එකේ 25 - 27 minutes අතරෙ වගේ පොඩ්ඩක් බලන්න. ඔය කතාව කියනවා.
    https://www.youtube.com/watch?v=V_IsqULdEk4&feature=youtu.be
    ඔයා එහෙයියෙක් නෙවෙයි නම්, ඔයාට ඔයා ගැන වගකීමක් තියෙනවා, පට්ටාන ප්‍රකරණය බලල අනන්තර සමනන්තර ප්‍රත්‍ය කියන්නේ මෙහෙම දෙයක්ද කියල තීරණය කරන්න. ඔයාට හිතෙනවනම් ඔව් ඒකෙ කියන්නෙ එහෙම දෙයක් තමයි කියල, කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න කරල එකඟ වෙන්න කියන එක විතරමයි මම කියන්නේ. ඒක හරිද වැරදිද කියල තීරණය කරන එක තම තමන්ගේ වැඩක්. අනිත් දේ, කවුරුහරි කියනවනම් ඒක මාර්ගයට අදාළ නෑ කියල, ආයිත් ප්‍රශ්න කරනවා එහෙනම් ඒවා කියන එකේ අරමුණ මොකද්ද කියල.
     
    • Like
    Reactions: HSW

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,897
    313
    0

    ඕකා අමුහොරෙක්, අනිත්‍ය අනාත්ම වරදවා බණ කියන පල්ලියේ රූකඩයක්. බුද්ධාකම කන්න ආපු පර බල්ලෙක්. :angry::angry::angry: