ආරාබි , තුර්කි වගේ සින්දුවක් හැමෝම අහපු

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,989
    13,891
    113
    🤍
    2013 ,වගේ කාලේ ඒක නිකන් ආරාබි , තුර්කි වගේ සින්දුවක්

    ඒකේ බීට් එක ටිකක් වේගවත් කෙල්ලෙකුයි කොල්ලෙකුයි කියන්නේ

    මියුසික් එකට ටිකක් දුකත් හිතෙනවා

    හැබැයි විෂුවල් එකේ තියෙන්නෙ පාටියක වගේ කට්ටිය නටන එකක්

    මේ මන් කියන සින්දුවේ ලින්ක් එකක් හරි නමක් හරි හොයලා දියන්කෝ

    මගේ ඔලුව ඇතුලේ තියන ටෝන් එක මේ වගේ

    කොන්සෝ සෝ නා මීරා අර මා මුත්ති ලායී

    ඉස සබේ මීරා අශිස් මෙනි පා :P
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,771
    93
    2013 ,වගේ කාලේ ඒක නිකන් ආරාබි , තුර්කි වගේ සින්දුවක්

    ඒකේ බීට් එක ටිකක් වේගවත් කෙල්ලෙකුයි කොල්ලෙකුයි කියන්නේ

    මියුසික් එකට ටිකක් දුකත් හිතෙනවා

    හැබැයි විෂුවල් එකේ තියෙන්නෙ පාටියක වගේ කට්ටිය නටන එකක්

    මේ මන් කියන සින්දුවේ ලින්ක් එකක් හරි නමක් හරි හොයලා දියන්කෝ

    මගේ ඔලුව ඇතුලේ තියන ටෝන් එක මේ වගේ

    කොන්සෝ සෝ නා මීරා අර මා මුත්ති ලායී

    ඉස සබේ මීරා අශිස් මෙනි පා :P

    Is this the one?

    Much older than 2013 though.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    2013 ,වගේ කාලේ ඒක නිකන් ආරාබි , තුර්කි වගේ සින්දුවක්

    ඒකේ බීට් එක ටිකක් වේගවත් කෙල්ලෙකුයි කොල්ලෙකුයි කියන්නේ

    මියුසික් එකට ටිකක් දුකත් හිතෙනවා

    හැබැයි විෂුවල් එකේ තියෙන්නෙ පාටියක වගේ කට්ටිය නටන එකක්

    මේ මන් කියන සින්දුවේ ලින්ක් එකක් හරි නමක් හරි හොයලා දියන්කෝ

    මගේ ඔලුව ඇතුලේ තියන ටෝන් එක මේ වගේ

    කොන්සෝ සෝ නා මීරා අර මා මුත්ති ලායී

    ඉස සබේ මීරා අශිස් මෙනි පා :P
    Ishikomita neme dha?