ආරියවතීට මානසික රෝගයක් නෑ

ekrox

Member
Sep 11, 2009
577
22
0
ආරියවතීට මානසික රෝගයක් නෑ

සෞදි අරාබියේදී වදහිංසාවට ලක් වූ තිහගොඩ එල්.පී. ආරියවතී මහත්මිය
මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ යුතු බව රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා ප‍්‍රකාශ කළා. ඒ අනුව පසුගිය 17 වන දා ඇයව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයට ඇතුළත් කෙරුණා. එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයන් මෙන්ඩිස් මහතා පැවසුවේ ඇයව සිය ආයතනයේදී පූර්ණ මානසික වෛද්‍ය පරීක්‍ෂාවකට ලක් කළ බවයි. එම පරීක්ෂණවල වාර්තාව උපුටා දක්වමින් කඹුරුපිටිය ආඳාපාන රෝහලේ දිස්ති‍්‍රක් වෛද්‍ය නිලධාරි ප‍්‍රභාත් ගජධීර මහතා කියා සිටියේ තිහගොඩ එල් පී ආරියවතී මහත්මියට කිසිදු මානසික රෝගයක් නොමැති බවයි.‍

මෙයට අදාල පෙර ලිපි
ඇණ ගහපු එක බොරුවක්-සෞදිය කියයි
සිරුරට ඇණ ගසාගෙන ඇත්තේ ආරියවතීමද?-ආචාර්ය සුසිරිත්

 
Last edited:

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පිටසක්වල පැහැරගැනීමක්.............
    අපේ පර බල්ලන්ටත් කට #$ වහගෙන ඉන්න බෑ , ඕන එකයි එපා එකයි හැම එකටම දෙන්න යනවා
    :growl::growl::growl::growl::growl:
     
    Last edited:

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    දැන් කරන්න ඕන ඔය පොන්න මහාචාර්යා මානසික පාරීක්ෂාවකට ලක් කරන එක...මුන්ට මහාචාර්ය පට්ටම දීලා තියෙන්නෙත් මානසික රෝගියෙක් ද කොහෙද...

    ඊට පස්සෙ උගෙ බැ0කු ගිනුම් පරීක්ෂා කලොත් හොඳයි වගෙ...මට පේන්නෙ උගෙ සාක්කුවට අරාබි සල්ලි ඇවිල්ල වගෙ...


    :growl::growl::growl::growl: