ආරුගම්බේ ඊශ්‍රායල් චිත්‍රපටය.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    ඊශ්‍රායල් ජාතිකයන් ඔවුන්ගෙ දෙවන නිජබිම ලෙස ලංකාවෙ ආරුගම්බේ වෙරල තීරය අවට බිම් තීරය පිලි ගනී.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dog What GIF by MOODMAN
     
    • Haha
    Reactions: Any.key

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    ඕක දැකලා තමා ඉරාන් කාරයො මේක ටාගට් කරලා තියෙන්නේ. අපි අනිත් පැත්තට නිවේදනයක් නිකුත් කලොත් මොකෝ උන්ගේ දෙවෙනි නිජබික, සොරි නිජබිම කියල කියන එක අමුලික බොරුවක් කියල. අනුරයියා තමා ඕක ගහන්න ඕන.
     
    • Like
    Reactions: silent one