ආරුගම්බේ බිකිනි තහනම් ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත


    Anith eka ochchara lassana ratawal thiyeddi hela baudhdha ratata awilla guti kaalath yanna oney. Pake helayo
    ------ Post added on May 25, 2025 at 4:50 PM
    අපිටත් කියලා ගැහීම් දැනීම් ලැබුනේ ඇස් දෙකට දකින පිටරට කෙල්ලෙක්ගෙන් එකත් ලෙප්ට් වෙන්න යන්නේ. පොතුවිල් නිකං ඇෆ්ගනිස්තානය වේගන එන්නේ . දැන් ඉතින් එන උන්ට බුර්කා විකුණ්න වෙන්නේ
     
    • Like
    Reactions: War Fighter

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    එකම රටක් නීති ගොඩක්....( හැමදාම තිබ්බ ප්‍රශ්නේ. )
    ඔය පැත්තට අපේ සල්ලිවලින් දෙන නිදහස් අධ්‍යාපනය බේත් වගේ එවත් නවත්වන්න ඔනේ.
    තම්බි කොල්ලේක් හදා ගන්න බෑ මේ අවලම් සුද්දියො එක්ක :lol:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Screenshot 2025-07-16 at 17-57-39 why just why - Google Search.png