ආරුගම්බේ සර්ෆිං_________!
පසුගිය 30 වනදා පොතුවිල්, ආරුගම් බේ මුහුදු තීරයේ දී රළ මත ලිස්සායාමේ ජගත් තරගාවලිය ආරම්භ වුන අතර පසුගිය 04 වනදා නිමාවට පත් විය.රළ මත ලිස්සායාමේ ජගත් තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ පළමු වතාවටය.
රටවල් 21ක සහභාගිත්වයෙන් පවත්වනු ලබන මෙම තරගාවලිය සඳහා තරගකාරියන් 65ක් සහ තරගකරුවන් 40 දෙනෙක් සහභාගි වුනි.
මෙවර තරගය සඳහා ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයෙකු වන සිරිල් සිරිල් ප්‍රණීත තරගකරුවා ඉදිරිපත් වී ඇත.
අපේ රටේ ආගන්තුක සත්කාර තාමත් තියෙනවා..බලන්නකො වෙල්කම් එක
සුද්දියෝ ටික බිකිනි ගහලා නෙලුම් මල් අරන් ඉන්නකොට අමුතු කලාත්මක බවක් තියෙනවා
බලන්න මේ සුද්දියන්ගේ ලස්සන දිහා.හරිම චම්ත්කාර ජනකයි
සුද්දි අක්කිලාට නෙලුම් මල් බෙද්න අපේ නOගිලා..
හොදනම් රෙප් දෙන්න, අන්තර් ජාලයෙන් උපුටා ගැනීමක් බව සලකන්න

and nice girls