Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආලය පටන්ගත්ත විදිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආලය පටන්ගත්ත විදිය

ආලය කිව්වහම අපේ කස්ටියටම මතක් වෙන්නේ ගැහැනු ලමයෙක්ට ආදරය කරපු එකනේ.  ඒත් මම මෙතනදි කතා කරන්න යන්නේ පරිගණක ආලය ගැන. අපේ එලකිරියේ ඉන්න ඔක්කොමලා වගේ කම්පියුටරේට පුදුම ආසාවක් තියන අයනේ.

ගොඩක් අය අලුත් දේවල් ඉගෙන ගන්න, එක එක අත්හදා බැලීම් කරන්න හරි ආසයි. මම අහන්න යන්නේ ඔන්න ඔය කොම්පියුටරේට තියෙන ආලය පටන්ගත්තේ කොහොමද කියලා.

මම නම් මුලින්ම කම්පියුටරයක් දැක්කේ 5 වසරේදී. ඒ දවස්වල දුම්රියක තිබුන ප්රදර්ෂණයක කම්පියුටර් එකක් පෙන්වුවා. ඒක ඔපරේට් කරපු පොර එන්කාටා දාගෙන රට රට වල ජාතිකගීත දාලා පෙන්වනවා. බලන අයට ඉතිං ඕක මැජික් තමයි. මමත් ආසාවෙන් බලාගෙන හිටියා. මම හිතුවේ මිනිහා සුපිරි වැඩ්ඩෙක් කියලා. එදා ඉදලා කම්පියුටර් ආසාව පටංගත්තට ඒදවස්වල කම්පියුටර් ක්ලාස් නෑ. ඉතිං ඉගෙන ගන්න විදියක් නෑනේ. පස්සේ කාලෙක මට, අපේ තාත්තා පරිගණක සගරාව ගෙනල්ලා දුන්නා එතකොට මම ආසාවෙන් ඒකේ ලිපි බැලුවා. ඒකේ තියෙන තිර පිටපත් බැලුවේ හරි ආසාවෙන්.

ඔන්න ඔහෙම තමයි මගේ කොම්පියුටර් ආසාව පටන් ගත්තේ. දැන් ඉන්න අපේ මල්ලිලනම් ඉස්සලම කම්පියුටරේ දකින් ඇත්තේ ඉපදුන දවස්වල වෙන්න ඇති. ඒත් ටිකක් ලොකු වෙලා කම්පියුටරේ ඉස්සල්ලම දැකලා, ඒකේ ඩේව්, මාරියෝ වගේ ඩොස් ගේම් ගහපු අතීතයක් තියෙන අය මේ එල කිරියේ වැඩි දෙනකේ ඇති.

එහෙනම් ඔයාලගෙත් විස්තර කියන්නකෝ.

[QUOTE="Mr.Tom, post: 15407766, member: 462987"] [b]ආලය පටන්ගත්ත විදිය[/b] [SIZE="5"] ආලය කිව්වහම අපේ කස්ටියටම මතක් වෙන්නේ ගැහැනු ලමයෙක්ට ආදරය කරපු එකනේ. :) [COLOR="Red"]ඒත් මම මෙතනදි කතා කරන්න යන්නේ පරිගණක ආලය ගැන[/COLOR]. අපේ එලකිරියේ ඉන්න ඔක්කොමලා වගේ කම්පියුටරේට පුදුම ආසාවක් තියන අයනේ. ගොඩක් අය අලුත් දේවල් ඉගෙන ගන්න, එක එක අත්හදා බැලීම් කරන්න හරි ආසයි. [COLOR="Red"]මම අහන්න යන්නේ ඔන්න ඔය කොම්පියුටරේට තියෙන ආලය පටන්ගත්තේ කොහොමද කියලා[/COLOR]. [COLOR="Purple"]මම නම් මුලින්ම කම්පියුටරයක් දැක්කේ 5 වසරේදී. ඒ දවස්වල දුම්රියක තිබුන ප්රදර්ෂණයක කම්පියුටර් එකක් පෙන්වුවා. ඒක ඔපරේට් කරපු පොර එන්කාටා දාගෙන රට රට වල ජාතිකගීත දාලා පෙන්වනවා. බලන අයට ඉතිං ඕක මැජික් තමයි. මමත් ආසාවෙන් බලාගෙන හිටියා. මම හිතුවේ මිනිහා සුපිරි වැඩ්ඩෙක් කියලා. එදා ඉදලා කම්පියුටර් ආසාව පටංගත්තට ඒදවස්වල කම්පියුටර් ක්ලාස් නෑ. ඉතිං ඉගෙන ගන්න විදියක් නෑනේ. පස්සේ කාලෙක මට, අපේ තාත්තා පරිගණක සගරාව ගෙනල්ලා දුන්නා එතකොට මම ආසාවෙන් ඒකේ ලිපි බැලුවා. ඒකේ තියෙන තිර පිටපත් බැලුවේ හරි ආසාවෙන්.[/COLOR] ඔන්න ඔහෙම තමයි මගේ කොම්පියුටර් ආසාව පටන් ගත්තේ. දැන් ඉන්න අපේ මල්ලිලනම් ඉස්සලම කම්පියුටරේ දකින් ඇත්තේ ඉපදුන දවස්වල වෙන්න ඇති.[COLOR="Red"] ඒත් ටිකක් ලොකු වෙලා කම්පියුටරේ ඉස්සල්ලම දැකලා, ඒකේ ඩේව්, මාරියෝ වගේ ඩොස් ගේම් ගහපු අතීතයක් තියෙන අය මේ එල කිරියේ වැඩි දෙනකේ ඇති. [/COLOR] [COLOR="red"][B]එහෙනම් ඔයාලගෙත් විස්තර කියන්නකෝ[/B][/COLOR].[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom