Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආලවන්ත හැගීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ article එක පටන් ගන්නකොටම කියන්න ඕනෙ දෙයක් තියෙනවා.Flirting වලට කියන තනි සිංහල වචනයක් හොයාගන්න මම සෑහෙන් මහන්සි වුනා. Google Translate එකේ විතරක් නෙමේ ගුණසේන English-Sinhala dictionary එකෙත් හොයලා අන්තිමට එහෙම වචනයක් ලගින් යන එකකට හරි හම්බුනේ “ආලවන්ත හැගීම් පෑම” කියන එකයි.ඉතින් ඒ නිසාම මේ article එක පුරාම ඔයාට flirting කියන වචනේ දකින්න ලැබෙයි.

මොකක්ද මේ flirting කියන්නේ?

Flirting කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා කියන්න හරිම අමාරුයි.සරලව ගත්තොත් විරුද්ධ ලිංගිකයෙකු සමග ඉතාමත් කුළුපගුව කරන කතාබහක් වගේ දෙයක්.

ඉතින් ඇයි මේ Flirt කරන්නේ?

ඔව් මම දන්නවා Hi කියලා message එකක් දාපු ගමන් Blocklist එකට add කරන පිරිසක් ඉන්න සමාජයක Flirt කරන එක ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්.ඒ වුනාට කියන්න සතුටුයි කෝපි කාලෙ අදහස් අයින් කරලා flirting වලින් විනෝදයක් ගන්න කොල්ලො වගේම කෙල්ලොත් අද ලංකාවේ ඉන්නවා.

ගොඩක් වෙලාවට flirt කරන්නේ අලුත් යාලුවෝ ඇති කරගන්න.ඔයාලගේ circle එක ලොකුකරගන්න flirting ලොකු උදව්වක් වෙයි.එහෙමත් නැතිනම් විනෝදයට වුනත් flirt කරන්න පුලුවන්.කොහොම වුනත් texting වලින් flirt කරන එකෙයි මූනට මූන හම්බෙලා කත කරද්දි flirt එකෙයි ලොකු වෙනසක් තියෙනවා.

Flirt කරන්නේ කාත් එක්කද?

Flirt කරන්න දෙදෙනෙකු අතර ආදර සම්බන්දතාවයක් තියෙන්නම ඕනේ නෑ.කොටින්ම කිව්වොත් ඔබේ යාලුවෝ එක්ක,party එකකදි අලුතෙන් හම්බෙන කෙනෙකු එක්ක වගේම ඕන්නම් කඩේ අයියා,supermarket එකේ cashier අක්කා එක්ක වුනත් flirt කරන්න පුලුවන්.නමුත් තමාගේ නමට කැලලක් වෙන්නෙ නැති විදිහට flirting ගැන තේරුමක් තියෙන කෙනෙක් එක්ක flirt කරන්න යන එක තමා තමන්ට හොද.ඒවගේම relationship එකක ඉන්න කෙනෙක් එක්ක flirt කරන එකනම් ඔබේ දන්ත සෞඛ්යට එච්චර හොද දෙයක් නොවෙන්න පුලුවන්.

තව මොනවද flirt කරද්දි සලකා බලන්න ඕනේ.

තමාටම සීමාවන් එහෙමත් නැත්තම් limits ටිකක් දාගන්න.

ඕනාවට වඩා physically involve වෙන්න එපා.

අනිත් කෙනා offend වෙන දේවල් කියන්න යන්න එපා.

පුලුවන් තරම positive දේවල් කියන්න බලන්න.ඔහුව හෝ ඇයව වර්ණනා කරන්න.(බොරුවට හරි කමක් නෑ හොද කියන්න.ඒක තමා flirt කරද්දි තියෙන විනෝදේ)

Sexually offend වෙන විදිහේ දේවල් කියන්න යන්න එපා.

මුහුනට මුහුන හම්බෙලා කතා කරනවනම් eye contact තියාගන්න.

අනිත් කෙනාට වදයක් වෙන්න යන්න එපා.

Golden Rule of Flirting

මේ මොනවා කලත් වැඩක් නෑ වැදගත්ම දේ තමා ඔයා මතක තියාගන්න ඕනේ ඔයා මේ flirt ක්රන්නේ කියල.අනිත් කෙනත් ඔයත් එක්ක flirt කරපු ගමන් හිතන්න එපා එයා ඔයත් එක්ක relationship එකක් පටන් ගන්න තරම් ඔයාට කැමති කියලා.මෙතනදි තමා ගොඩක් අය වැඩේ වරද්දගන්නේ.කව්ද දන්නෙ එයත් ඔයා එක්ක flirt කරන්නේ විනෝදයට විතරද කියලා.

ඒ නිසා flirt කරද්දී ඔයා serious වෙන්න යන්නත් එපා එයා කියන දේවල් ඕනවට වඩා serious ගන්නත් යන්න එපා.

ඒ වුනත් මතක තියාගන්න සමහර relationships පටන් ගන්නෙත් පොඩි flirting session එකකින් වෙන්න පුලුවන්.

Flirting සදාචාරාත්මකද?

මෙන්න මේක තමයි හැමෝටම තියෙන ප්රශ්නේ.මට කියන්න තියෙන්නෙ මේ ප්රශ්නෙට උත්තරේ තියෙන්නෙ තම තමන් ඒ ගැන දකින් කෝණය අනුව කියලයි.සමහර කෙනෙක් කියද්දි flirt කරන එක හොද නෑ කියල සමහර කෙනෙක්ට ඒක ගැන ප්රශ්නයක් නොවෙන්න පුලුවන්.ඒ නිසා වඩාත් පරිස්සම් දේ තමා මේ ගැන ඔබ දරන මතයට වගේම අනිත් අයගේ අදහසටත් ගරු කරන එක.

අපේ අම්මලා අපිට කියන දෙයක් තමා හැමදේකටම සීමාවක් තියෙනවා කියන එක.මෙතනදිත් ඒ අවවාදය ඒ විදිහටම අදාල වෙනවා.දකින දකින හැමෝත් එක්කම flirt කරන්න යන්නත් එපා තමන්ට සුදුඩුයි කියල හිතෙන කෙනෙක් එක්ක flirt කරන්න කවඩාවත් පැකිලෙන්නත් එපා

මේ වගේ ලිපි දිනපතා කියවන්න geeks.lk එකට යන්න

ලිපිය :  “ආලවන්ත හැගීම් පෑම” Flirting !

[QUOTE="nisal bro, post: 26190893, member: 574310"] මේ article එක පටන් ගන්නකොටම කියන්න ඕනෙ දෙයක් තියෙනවා.Flirting වලට කියන තනි සිංහල වචනයක් හොයාගන්න මම සෑහෙන් මහන්සි වුනා. Google Translate එකේ විතරක් නෙමේ ගුණසේන English-Sinhala dictionary එකෙත් හොයලා අන්තිමට එහෙම වචනයක් ලගින් යන එකකට හරි හම්බුනේ “ආලවන්ත හැගීම් පෑම” කියන එකයි.ඉතින් ඒ නිසාම මේ article එක පුරාම ඔයාට flirting කියන වචනේ දකින්න ලැබෙයි. [HEADING=1]මොකක්ද මේ flirting කියන්නේ?[/HEADING] Flirting කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා කියන්න හරිම අමාරුයි.සරලව ගත්තොත් විරුද්ධ ලිංගිකයෙකු සමග ඉතාමත් කුළුපගුව කරන කතාබහක් වගේ දෙයක්. [HEADING=1]ඉතින් ඇයි මේ Flirt කරන්නේ?[/HEADING] ඔව් මම දන්නවා Hi කියලා [URL='https://geeks.lk/sms-meaning-sinhala-0/']message[/URL] එකක් දාපු ගමන් Blocklist එකට add කරන පිරිසක් ඉන්න සමාජයක Flirt කරන එක ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්.ඒ වුනාට කියන්න සතුටුයි කෝපි කාලෙ අදහස් අයින් කරලා flirting වලින් විනෝදයක් ගන්න කොල්ලො වගේම කෙල්ලොත් අද ලංකාවේ ඉන්නවා. ගොඩක් වෙලාවට flirt කරන්නේ අලුත් යාලුවෝ ඇති කරගන්න.ඔයාලගේ circle එක ලොකුකරගන්න flirting ලොකු උදව්වක් වෙයි.එහෙමත් නැතිනම් විනෝදයට වුනත් flirt කරන්න පුලුවන්.කොහොම වුනත් texting වලින් flirt කරන එකෙයි මූනට මූන හම්බෙලා කත කරද්දි flirt එකෙයි ලොකු වෙනසක් තියෙනවා. [HEADING=1]Flirt කරන්නේ කාත් එක්කද?[/HEADING] Flirt කරන්න දෙදෙනෙකු අතර ආදර සම්බන්දතාවයක් තියෙන්නම ඕනේ නෑ.කොටින්ම කිව්වොත් ඔබේ යාලුවෝ එක්ක,party එකකදි අලුතෙන් හම්බෙන කෙනෙකු එක්ක වගේම ඕන්නම් කඩේ අයියා,supermarket එකේ cashier අක්කා එක්ක වුනත් flirt කරන්න පුලුවන්.නමුත් තමාගේ නමට කැලලක් වෙන්නෙ නැති විදිහට flirting ගැන තේරුමක් තියෙන කෙනෙක් එක්ක flirt කරන්න යන එක තමා තමන්ට හොද.ඒවගේම relationship එකක ඉන්න කෙනෙක් එක්ක flirt කරන එකනම් ඔබේ දන්ත සෞඛ්යට එච්චර හොද දෙයක් නොවෙන්න පුලුවන්. තව මොනවද flirt කරද්දි සලකා බලන්න ඕනේ. [LIST] [*] තමාටම සීමාවන් එහෙමත් නැත්තම් limits ටිකක් දාගන්න. [*] ඕනාවට වඩා physically involve වෙන්න එපා. [*] අනිත් කෙනා offend වෙන දේවල් කියන්න යන්න එපා. [*] පුලුවන් තරම positive දේවල් කියන්න බලන්න.ඔහුව හෝ ඇයව වර්ණනා කරන්න.(බොරුවට හරි කමක් නෑ හොද කියන්න.ඒක තමා flirt කරද්දි තියෙන විනෝදේ) [*]Sexually offend වෙන විදිහේ දේවල් කියන්න යන්න එපා. [*]මුහුනට මුහුන හම්බෙලා කතා කරනවනම් eye contact තියාගන්න. [*]අනිත් කෙනාට වදයක් වෙන්න යන්න එපා. [/LIST] [HEADING=1]Golden Rule of Flirting[/HEADING] මේ මොනවා කලත් වැඩක් නෑ වැදගත්ම දේ තමා ඔයා මතක තියාගන්න ඕනේ ඔයා මේ flirt ක්රන්නේ කියල.අනිත් කෙනත් ඔයත් එක්ක flirt කරපු ගමන් හිතන්න එපා එයා ඔයත් එක්ක relationship එකක් පටන් ගන්න තරම් ඔයාට කැමති කියලා.මෙතනදි තමා ගොඩක් අය වැඩේ වරද්දගන්නේ.කව්ද දන්නෙ එයත් ඔයා එක්ක flirt කරන්නේ විනෝදයට විතරද කියලා. ඒ නිසා flirt කරද්දී ඔයා serious වෙන්න යන්නත් එපා එයා කියන දේවල් ඕනවට වඩා serious ගන්නත් යන්න එපා. ඒ වුනත් මතක තියාගන්න සමහර relationships පටන් ගන්නෙත් පොඩි flirting session එකකින් වෙන්න පුලුවන්. [HEADING=1]Flirting සදාචාරාත්මකද?[/HEADING] මෙන්න මේක තමයි හැමෝටම තියෙන ප්රශ්නේ.මට කියන්න තියෙන්නෙ මේ ප්රශ්නෙට උත්තරේ තියෙන්නෙ තම තමන් ඒ ගැන දකින් කෝණය අනුව කියලයි.සමහර කෙනෙක් කියද්දි flirt කරන එක හොද නෑ කියල සමහර කෙනෙක්ට ඒක ගැන ප්රශ්නයක් නොවෙන්න පුලුවන්.ඒ නිසා වඩාත් පරිස්සම් දේ තමා මේ ගැන ඔබ දරන මතයට වගේම අනිත් අයගේ අදහසටත් ගරු කරන එක. අපේ අම්මලා අපිට කියන දෙයක් තමා හැමදේකටම සීමාවක් තියෙනවා කියන එක.මෙතනදිත් ඒ අවවාදය ඒ විදිහටම අදාල වෙනවා.දකින දකින හැමෝත් එක්කම flirt කරන්න යන්නත් එපා තමන්ට සුදුඩුයි කියල හිතෙන කෙනෙක් එක්ක flirt කරන්න කවඩාවත් පැකිලෙන්නත් එපා [HEADING=1]මේ වගේ ලිපි දිනපතා කියවන්න [URL='https://geeks.lk/']geeks.lk[/URL] එකට යන්න[/HEADING] ලිපිය : [URL='https://geeks.lk/flirting-sinhala-20210306-0307/'] “ආලවන්ත හැගීම් පෑම” Flirting ![/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom