විය නොහැකිය කියූ දේවල් සමහරක්, මේ වන විට කර ඇත. ඒ කලෙත් ඕක මෙහෙමයි මේක මෙහෙමයි කියන්න ඇති. දෙයක් බෑ බෑ කරන්ඩ නම් බෑ, මුන්ට පිස්සු නොකියා . කරන්ඩ පුලුවන්ද කියලා උත්සහ කරන එක වටිනවා නේද ? අපි නොහිතන විදිහට නොහිතන දෙයක් වෙන්ඩ පුළුවන් සමහර විට




apita gedara idan colombo enna bus eke payak yanwa bun.. mona aloke wegeda

