ආවාද සසරේ සොයා...
හමුවී සිතින් ලන්ව....
ජීවේ සතුට වෙන්න...
ආවාද සසරේ සොයා......
හසරැල්ල මුවගින් අයා..... //
සංසාර ගමනේම දුක් සෝක වෙයි බෝම....
දිවියේහි සැප නෑ සදා........
එනවාද පෙරසේම ලංවෙන්න උනුහුමට...
ගමනේහි නිවලා විඩා.......
ආවාද සසරේ සොයා.....
හසරැල්ල මුවගින් අයා......
හමුවී සිතින් ....................
අද දිවිය ජය ගන්න... හෙට ලොවම එළි වෙන්න...
යමු යන්න ජය ටැඹ සොයා.............
හිතුවාද සසර මග හැර යන්න කදුලක්ව....
කිසි දාක යන් නෑ දමා...........
ආවාද සසරේ සොයා...
හසරැල්ල මුවගින් අයා....
හමුවී සිතින් ....................
හමුවී සිතින් ලන්ව....
ජීවේ සතුට වෙන්න...
ආවාද සසරේ සොයා......
හසරැල්ල මුවගින් අයා..... //
සංසාර ගමනේම දුක් සෝක වෙයි බෝම....
දිවියේහි සැප නෑ සදා........
එනවාද පෙරසේම ලංවෙන්න උනුහුමට...
ගමනේහි නිවලා විඩා.......
ආවාද සසරේ සොයා.....
හසරැල්ල මුවගින් අයා......
හමුවී සිතින් ....................
අද දිවිය ජය ගන්න... හෙට ලොවම එළි වෙන්න...
යමු යන්න ජය ටැඹ සොයා.............
හිතුවාද සසර මග හැර යන්න කදුලක්ව....
කිසි දාක යන් නෑ දමා...........
ආවාද සසරේ සොයා...
හසරැල්ල මුවගින් අයා....
හමුවී සිතින් ....................
+




