ආවා ආවා ආවා වැලන්ටයින් දිනේ ඕන්න ආවා

Feb 8, 2012
249
38
0
ආවා ආවා ආවා වැලන්ටයින් දිනේ ඕන්න ආවා

ආවා ආවා ආවා වැලන්ටයින් දිනේ ඕන්න ආවා....
1012-a-rose-.jpg


කෙල්ලො නැති කොල්ලෝ වෙනුවෙන් දාපු ත්‍රෙඩ් එකක් මේක.විරහ ගී සඳහා මේ ත්‍රෙඩ් එක විවෘතයි.:love::dull::(


 
Last edited:

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
කෙල්ලෝ නැති එක හොදයි නේ මට game එකක් ගහගෙන පැත්තකට වෙලා සල්ලි ටිකක් ඉතුරු කරගන්න පුලුවන් එතකොට. අද දවසේ කෙල්ලොන්ට නාස්ති කරන සල්ලි වලින් හිගන්නෝ ටිකකට චිකන් බුරියානි ටිකක් අරගෙන දෙන්න පුලුවන්.
good_karma_sign.jpg


Good Karma 10++

 

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
මම ඉන්නේ අද මුස්ලිම් පල්ලියක් ළගට ගිහින් හොද පෝර්ක් දානයක් දෙන්න.