ආවා ආවා, විවාදේ ආවා!! ✨

redux

Well-known member
  • Feb 19, 2017
    10,842
    17,866
    113
    සීයා German origin.
    https://en.wikipedia.org/wiki/Frederick_Trump



    2016 විතර election තිබ්බ කාලේ ලෝකේ වටේම nationalist movement රැල්ලක් ගීයා .
    India වල මොඩිගේ BJP එකෙන් Hindu Nationalism මාකට් කරා,
    ලංකාවේ ගෝටා පොහොට්ටුවෙන් කැළණි නයි පෙන්නලා මාකට් කරා,
    US වල Trump උගේ campaign එකේ WHITE supermacy මාකට් කරා.

    ඕක democrat උන් හැමදාම පට්ට ගහන slogan එකක් බන්.
    අනික Black උන් පාරමපාරිකවම lean Democrats ලා .( more than 85% of Black registered voters)
    Historically, ගත්තත් Republican උන්ට කොහොමත් Black vote අඩුයි.
    අනිත් එක උගේ US Boader policyත් නිසා Hispanic and Latino කට්ටිය පොරට වැඩිය favour නැත්තේ.

    හැබැයි මේ පාර නම් black independent votes සාපේක්ෂව ටිකක් වැඩි වගේ. :baffled:


    https://www.aljazeera.com/news/2024/3/18/why-are-black-voters-backing-donald-trump-in-record-numbers
    මම දන්නව මචන්, මම ඔය දැම්මේ ලංකාවේ ඉන්න stereotypical ලිබරල් එකෙක් ලියන කොමෙන්ට් එකක්
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113



    Adoooo :lol: :lol:
    full panic mode



    සිරා , ෆුල් panic mode එක active වෙලා තියෙන්නේ.
    අපේ උන් මෙහෙ නාකි උන් ටික පන්නන්න ඕනේ කියලා කෑගහනවා. ඒකට ඇමරිකාවේ!
    wife නිකන් මොන්ටිසෝරි බබෙක් බලා ගන්නවා වගේ වෙලා.
    මේවා දැක්කම හිතා ගන්න පුළුවන් සෙලෙන්ස්කි කොහොමද මේ පාර 60Billion funds සෙට් කර ගත්තේ කියලා.

     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇමරිකාවේ උන්ටත් පිස්සු නේ නාකි පකයි උස්සන් ඇවිල්ලා ඡන්දෙට තියන්න...
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    පොරට සෙවනගල ගුලියක් ගැහුව නම් මීට වඩා හොදට පර්ෆොම් කරන්න තිබ්බා. 😂😂
    හම්මෝ, මොකක් හරි ගහපු ගුලියේ පවර් එක පොරට debate එකෙන් පස්සේ වගේ ආවේ. :baffled: