twitter එකේ democrat ලට රිදිලා අම්බානෙට
දැන් fact check කරනවලු, trump බොරු කිව්ව නිසා කොහොමත් දින්නලු
දැන් fact check කරනවලු, trump බොරු කිව්ව නිසා කොහොමත් දින්නලු


මම දන්නව මචන්, මම ඔය දැම්මේ ලංකාවේ ඉන්න stereotypical ලිබරල් එකෙක් ලියන කොමෙන්ට් එකක්සීයා German origin.
https://en.wikipedia.org/wiki/Frederick_Trump
2016 විතර election තිබ්බ කාලේ ලෝකේ වටේම nationalist movement රැල්ලක් ගීයා .
India වල මොඩිගේ BJP එකෙන් Hindu Nationalism මාකට් කරා,
ලංකාවේ ගෝටා පොහොට්ටුවෙන් කැළණි නයි පෙන්නලා මාකට් කරා,
US වල Trump උගේ campaign එකේ WHITE supermacy මාකට් කරා.
ඕක democrat උන් හැමදාම පට්ට ගහන slogan එකක් බන්.
අනික Black උන් පාරමපාරිකවම lean Democrats ලා .( more than 85% of Black registered voters)
Historically, ගත්තත් Republican උන්ට කොහොමත් Black vote අඩුයි.
අනිත් එක උගේ US Boader policyත් නිසා Hispanic and Latino කට්ටිය පොරට වැඩිය favour නැත්තේ.
හැබැයි මේ පාර නම් black independent votes සාපේක්ෂව ටිකක් වැඩි වගේ.
https://www.aljazeera.com/news/2024/3/18/why-are-black-voters-backing-donald-trump-in-record-numbers
Adoooo![]()
full panic mode
Adoooo![]()
full panic mode
හම්මෝ, මොකක් හරි ගහපු ගුලියේ පවර් එක පොරට debate එකෙන් පස්සේ වගේ ආවේ.පොරට සෙවනගල ගුලියක් ගැහුව නම් මීට වඩා හොදට පර්ෆොම් කරන්න තිබ්බා.![]()
