ආවා ආවා, Lap/Desktop එකට Viber දාගමු
මරුනේ
බොරු නෙවෙයි අමුලික ඇත්ත
වීඩියෝ, ෆෝන් කෝල්, ෆොටෝ ශෙයා, ටෙක්ස්ට් මෙසේජ්, ගෘප් කන්වසේෂන්
ඔය ලට්ට ලොට්ට ඔක්කම කරගන්න පුළුවන්
ලැපේ කෝල් එක ෆෝන් එක මාරු කරන්නත් පුලුවන් කට් කරන්නේ නැතුවම
වයිබර් ගැන උගන්නන්න ඕන නැනේ
එහෙනම් වැඩි කතා ඕන නැ, බාගන්නකො
Windows
Mac

එහෙනම් හිටු කියල FOC කෝල් ගන්න මම කැපුනා හොදේ 
බම්ප් එකක් වත් දාල පල

බම්ප් එකක් වත් දාල පල

Last edited: