ආවා ආවා, Lap/Desktop එකට Viber දාගමු

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ආවා ආවා, Lap/Desktop එකට Viber දාගමු

    images

    මරුනේ

    බොරු නෙවෙයි අමුලික ඇත්ත

    Viber-for-PC.png

    mqdefault.jpg

    වීඩියෝ, ෆෝන් කෝල්, ෆොටෝ ශෙයා, ටෙක්ස්ට් මෙසේජ්, ගෘප් කන්වසේෂන්
    ඔය ලට්ට ලොට්ට ඔක්කම කරගන්න පුළුවන්
    ලැපේ කෝල් එක ෆෝන් එක මාරු කරන්නත් පුලුවන් කට් කරන්නේ නැතුවම

    feature.jpg

    වයිබර් ගැන උගන්නන්න ඕන නැනේ
    එහෙනම් වැඩි කතා ඕන නැ, බාගන්නකො

    Windows

    Mac

    එහෙනම් හිටු කියල FOC කෝල් ගන්න මම කැපුනා හොදේ :cool:

    බම්ප් එකක් වත් දාල පල :frown::frown:

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    viber app eka 4n eke install karala thiyenne oone, nath nam pc eke install karanna denne na.
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    viber app eka 4n eke install karala thiyenne oone, nath nam pc eke install karanna denne na.
    viber account ekak tamai tiyenna ona,
    eka tiyenne phone number eka verify karanna,
    ona nam wena kage hari phn ekata sim eka daala viber active karagattath ok
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    viber account ekak tamai tiyenna ona,
    eka tiyenne phone number eka verify karanna,
    ona nam wena kage hari phn ekata sim eka daala viber active karagattath ok

    එහෙම කරන්න පුලුවන්. ඒත් අලුත් අයව දාගන්නනම් ආයෙත් mobile 1ට දාන්නම වෙනවා. ඒ කියන්නේ mobile 1ක් ඕනෙමයි :no::no::no::no::no::no::no::no:
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ඇට්ටරයා;15092206 said:
    එහෙම කරන්න පුලුවන්. ඒත් අලුත් අයව දාගන්නනම් ආයෙත් mobile 1ට දාන්නම වෙනවා. ඒ කියන්නේ mobile 1ක් ඕනෙමයි :no::no::no::no::no::no::no::no:
    oka itin hamadaama update karanna ona wadak neme ne bn,