ආවා_කල්ලිය ආයෙත්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ආවා_කල්ලිය ආයෙත්

    යාපනයේදී ලංගම රියදුරෙකුත් කපා කොටා දමලා



    යාපනය කරෙයිනගර් වටුක්කොටෙයි ප‍්‍රදේශයේ දී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ රියදුරෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පිරිසක් තියුණු ආයුධවලින් පහරදී පලාගොස් තිබෙනවා.

    නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ 28 හැවිරිදි දේවේන්ද්‍රන් ලෝගේන්ද්‍රන් නමැති වටුක්කෝටෙයි ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස පහරදීමට ලක්ව ඇති බවයි.

    ප‍්‍රතිකාර සඳහා ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

    ඔහු කරෙයිනගර් ඩිපෝවට අනුයුත්තව සේවය කරන්නෙක්. සිය රාජකාරී නිමවා ආපසු නිවසට පැමිණෙමින් සිටියදී ඔහු මෙලෙස පහරකෑමට ලක්වුණා.

    මේ අතර කිලිනොච්චි උට්ට‍්‍රපුලම් ප‍්‍රදේශයේ දී යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුට ද ඊයේ කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් පහරදී තිබුණා. ඉන් නිලධාරීන් දෙදෙනාගේම වම් අතට බරපතල තුවාල සිදුව තිබූ බවයි කිලිනොච්චි රෝහලේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.


    neth
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,569
    113
    මරුසිරා;22148146 said:
    බම්ප්

    ඕක මහින්දගේ වැඩක් හිටන් :yes::yes:

    Ekane bung thama mun demallu witharai ne kapanne kotanne bombayak 2k pipuruwanam Gota goda 2020 di