ආශ්චර්යක්_වරෙල්ලා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ආශ්චර්යක්_වරෙල්ලා



    අද සිට විදුලි බිලට ඉන්ධන ගැලපුම් ගාස්තුවක්.
    2012 පෙබරවාරි 15 බදාදා- පස්වරු 02:27





    27750.jpg


    අද (15) සිට විදුලි බිලට ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එක් කිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසන් සභාව ප‍්‍රකාශ කළා. ඒ අනුව කිලෝවොට් බිංදුවේ සිට 30 දක්වා ඒකක වෙනුවෙන් සියයට 25 ක් ද, 31 සිට 60 දක්වා සියයට 35 ක් ද 61 කට වැඩි ඒකක සඳහා සියයට 40 ක් ද වශයෙන් මෙම ඉන්ධන ගැලපුම් ගාස්තුව විදුලි බිලට එක්වනු ඇති. සංචාරක ව්‍යාපාරවලට අදාළ හෝටල්වලට සහ කර්මාන්ත සඳහා සියයට 15 ක ඉන්ධන ගැලපුම් ගාස්තුවක් විදුලි බිලට එක් වනු ඇති. ඒ පිළිබඳව කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා.


    හිරැ fm news
     
    • Like
    Reactions: Ereshaz77 and gcj

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    තෙල් හා විදුලිය වැඩි වීම හේතුවෙන් ආහාර පාන වල මිලද වැඩි වෙනබව කරුනාවෙන් දැනුම් දෙමි....:baffled:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තෙල් හා විදුලිය වැඩි වීම හේතුවෙන් ආහාර පාන වල මිලද වැඩි වෙනබව කරුනාවෙන් දැනුම් දෙමි....:baffled:


    අපි දන්නව මෙයා අපි තව ඔය වගේ ඒවා බලාපොරොත්තුවෙන් ඉන්නේ