ඒ කාලේ
මහ යුද්ධය
රටේ තිබුන
ලොකුම වණය
නිමා කරන්නයි
අප හැම
බැඳ ගත්තේ
බඩට පටිය
ඒ පටියෙන්
තදවී බඩ
යුද්ධය නම්
අහවර විය
එනමුත් ඒ
බැඳගත් පටි
ගලවන්නත්
ඉස්සෙල්ලම
ජහමනයට
නොදැනෙන්නට
තව තව පටි
බඩට බඳින
එකම නොවෙද
ආශ්චර්ය....





මහ යුද්ධය
රටේ තිබුන
ලොකුම වණය
නිමා කරන්නයි
අප හැම
බැඳ ගත්තේ
බඩට පටිය
ඒ පටියෙන්
තදවී බඩ
යුද්ධය නම්
අහවර විය
එනමුත් ඒ
බැඳගත් පටි
ගලවන්නත්
ඉස්සෙල්ලම
ජහමනයට
නොදැනෙන්නට
තව තව පටි
බඩට බඳින
එකම නොවෙද
ආශ්චර්ය....





~#ඨාකුර්Z#~ විසිනි.


true !
