ආශ්චර්යය_අත_ළගයි

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    කවුරුත් එකයි බන්. උබල කලබල වෙන්න ඕනි නෑ. කොච්චර තර්ක කරත් මොන බයිලාව කිව්වත් එන එකා එනවා. ඌ ඇවිත් කාලා යනව. මාරුවෙන් මාරුවට කනවා. ස්ටේජ් වල බොරුවට බැනගෙන හොදට පාටි දදා ආතල් එකේ ඉන්නවා. අපෙ මෝඩ සින්හලු රණ්ඩු කරනවා අරුන් කියන ඒවා අහන් ඉදල.ඒක අස්සෙන් මුස්ලිම් මිනිස්සු ටික ලස්සනට උන්ගේ ගේම් එක ගහනවා. චන්දේ දුන්නේ දෙපාරයි ඒ දෙක ගැන කිසිම දුකක් නෑ. යුද්ධේ ඉවර කරා ඒක සිරාවටම කවදාවත් අමතක වෙන්නේ නෑ. හැබැයි දෙවෙනි පාර ඇවිත් වැඩ කරපු විදිහ නන් පට්ට කුජීතයි. ඔක්කොටම හපන් පුතාලා ටික රැගුව විදිහට තමයි එපාම වුනේ.

    රට හදනවා කෙසේ වෙතත් පරම්පරා ගානකට හම්බ කරන් නන් යනවා ඉතින්. දැන් ඉන්න උන්ටත් එක පාරටම වගේ පාරවල් හදන්න මතක් වෙලා.මෙච්චර කල් අත ගගා හිටපු උන් දැන් පාරවල් වහගෙන හදනව චන්දෙට කලින් ඉවර කරන්න. අපේ මිනිස්සු රවට්ටන්න හරි ලේසි බන්. වැඩක් නෑ. උබල උබලගේ අනාගතේ ගැන හිතපල්ල. මේක තේරුමක් නැති මාතෘකාවක්. නිකන් ලේ පිච්චේනව විතරයි.:sorry:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අන්තවාදය නැතිකරල පිරිසිදු පාලනයක් හදන්න යුඑන්පී පාලනයක් ගෙනැල්ල රටම පුක්ෂණය කරනකම් උඩ බලන් හිටපු පොනිල් සිරා නඩය දැන් වැල් බයිල ගැහුවට මිනිස්සු දන්නවා කරන්න ඕන දේ... ඒක හරියටම වෙයි....
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සජිත් මහත්තයාට බොක්කෙන්ම චන්දෙ දෙනවා බයවෙන්න එපා