Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආශ්චර්යය_ලද_මිනිස්සු .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ශ්‍රී ලංකාවේදී විදුලි දුම්රිය හදලා විකුණන සුපිරි ව්‍යාපෘතියක් ඇමතිලා නිසා කොට උඩ" ඇමති මලීක් හා සුජීව සේනසිංහ අල්ලස් ඉල්ලූ නිසා මවුබිමට යූරෝ බිලියන පහක් අහිමියි?

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් සෘජු රැකියා අවස්ථා විසිදෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කිරීමටත් නියමිතය. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය නිෂ්පාදනය කර විදේශයන්ට විකිණීමේ ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියෙන් යුරෝ බිලියන පහක වාර්ෂික අඛණ්ඩ විදෙස් අපනයන ආදායමක් රටට ලැබීමට නියමිතය.

කෙසේ වෙතත් අමාත්‍ය මලීක් සමරවික්‍රම සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ යන දෙදෙනා මෙම ව්‍යාපෘතියෙන් අල්ලස් මුදල් ඉල්ලමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම ප්‍රමාද කර තිබෙන බව කියවේ. අමාත්‍යවරුන් දෙදෙනා විසින් මෙම ව්‍යාපෘතියෙන් ඉල්ලූ අල්ලස් මුදල යුරෝ මිලියන 25ක් බව කියවේ.

මේ අනුව මෙම අමාත්‍යවරුන් දෙදෙනා විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය කොමිස් මුදල් හා ව්‍යාපාර කොටස් මුදල් ලබා ගැනීමේ චේතනාවෙන් වසර දෙකක් තිස්සේ ප්‍රමාද කරන බව එම සමාගමේ සභාපතිනි අනුශ්කා රේණු මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පැමිණිලිකර තිබේ.

අමාත්‍ය මලීක් සහ සුජීව සේනසිංහගේ පෞද්ගලික ආපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත්කළ පුද්ගලයකු රටේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරනවා වෙනුවට, කරන මෙම විනාශය රටේ සංවර්ධනය නවතා දැමීමට කරන්නාවූ ක්‍රියා මාර්ගයක් බැවින් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසද අනුශ්කා රේණු මහත්මිය සිය ලියුම මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

අදාළ ඇමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා ඔවුන්ගේ ඉල්ලීම පරිදි තම සමාගමේ හා තම ආයෝජකයන්ගෙන් කොමිස් මුදල් හා සමාගමේ කොටස් මුල් අවස්ථාවේදීම ලබාදීමට එකඟ නොවීම නිසා, ඔවුන්ගේ දූෂිත වැඩ කටයුතු සඳහා ආයෝජන මණ්ඩලයේ සිටින ඔවුන්ගේ කීකරු ගෝලයන් තම රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම දූෂිත ක්‍රියාවලට සහයෝගය දෙන බවත් එනිසාම එම ආයතනය දේශපාලනික මාෆියාවක් බවට පත්ව ඇති බවත් ඇය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අමාත්‍යවරුන්ගේ මෙම අල්ලස් ඉල්ලීම නිසා ශ්‍රී ලංකාවට අහිමි වීමට යන්නේ විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය නිෂ්පාදනය කර අපනයනය කිරීම රටේ ආර්ථිකයට ඉතාමත් පිටිවහලක් නිසා අදාල අමාත්‍යවරුන් මෙම ව්‍යාපෘතියෙන් අල්ලස් ඉල්ලීම නවතා එය සිදු කිරීමට දැන්වත් ඉඩ දිය යුතුය.

[QUOTE="badulal, post: 23653842, member: 557316"] [B]"ශ්‍රී ලංකාවේදී විදුලි දුම්රිය හදලා විකුණන සුපිරි ව්‍යාපෘතියක් ඇමතිලා නිසා කොට උඩ" ඇමති මලීක් හා සුජීව සේනසිංහ අල්ලස් ඉල්ලූ නිසා මවුබිමට යූරෝ බිලියන පහක් අහිමියි? [/B] මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් සෘජු රැකියා අවස්ථා විසිදෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කිරීමටත් නියමිතය. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය නිෂ්පාදනය කර විදේශයන්ට විකිණීමේ ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියෙන් යුරෝ බිලියන පහක වාර්ෂික අඛණ්ඩ විදෙස් අපනයන ආදායමක් රටට ලැබීමට නියමිතය. කෙසේ වෙතත් අමාත්‍ය මලීක් සමරවික්‍රම සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ යන දෙදෙනා මෙම ව්‍යාපෘතියෙන් අල්ලස් මුදල් ඉල්ලමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම ප්‍රමාද කර තිබෙන බව කියවේ. අමාත්‍යවරුන් දෙදෙනා විසින් මෙම ව්‍යාපෘතියෙන් ඉල්ලූ අල්ලස් මුදල යුරෝ මිලියන 25ක් බව කියවේ. මේ අනුව මෙම අමාත්‍යවරුන් දෙදෙනා විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය කොමිස් මුදල් හා ව්‍යාපාර කොටස් මුදල් ලබා ගැනීමේ චේතනාවෙන් වසර දෙකක් තිස්සේ ප්‍රමාද කරන බව එම සමාගමේ සභාපතිනි අනුශ්කා රේණු මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පැමිණිලිකර තිබේ. අමාත්‍ය මලීක් සහ සුජීව සේනසිංහගේ පෞද්ගලික ආපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත්කළ පුද්ගලයකු රටේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරනවා වෙනුවට, කරන මෙම විනාශය රටේ සංවර්ධනය නවතා දැමීමට කරන්නාවූ ක්‍රියා මාර්ගයක් බැවින් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසද අනුශ්කා රේණු මහත්මිය සිය ලියුම මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. අදාළ ඇමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා ඔවුන්ගේ ඉල්ලීම පරිදි තම සමාගමේ හා තම ආයෝජකයන්ගෙන් කොමිස් මුදල් හා සමාගමේ කොටස් මුල් අවස්ථාවේදීම ලබාදීමට එකඟ නොවීම නිසා, ඔවුන්ගේ දූෂිත වැඩ කටයුතු සඳහා ආයෝජන මණ්ඩලයේ සිටින ඔවුන්ගේ කීකරු ගෝලයන් තම රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම දූෂිත ක්‍රියාවලට සහයෝගය දෙන බවත් එනිසාම එම ආයතනය දේශපාලනික මාෆියාවක් බවට පත්ව ඇති බවත් ඇය පෙන්වා දෙයි. කෙසේ වෙතත් අමාත්‍යවරුන්ගේ මෙම අල්ලස් ඉල්ලීම නිසා ශ්‍රී ලංකාවට අහිමි වීමට යන්නේ විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය නිෂ්පාදනය කර අපනයනය කිරීම රටේ ආර්ථිකයට ඉතාමත් පිටිවහලක් නිසා අදාල අමාත්‍යවරුන් මෙම ව්‍යාපෘතියෙන් අල්ලස් ඉල්ලීම නවතා එය සිදු කිරීමට දැන්වත් ඉඩ දිය යුතුය. [IMG]http://nethgossip.lk//public/images/njjjjj/pariss/ngidi/dadsakkad/mandana/wind%20of%20change/gothayaad/hathurusinghe/akswd/island/channa%20jayasumana/new%20sub%20folder/tharjini/nWSDSDCW/demo%20version/type%20the%20new%20folder%20name/1/2/adae/eqeqeqweq/1.jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/njjjjj/pariss/ngidi/dadsakkad/mandana/wind%20of%20change/gothayaad/hathurusinghe/akswd/island/channa%20jayasumana/new%20sub%20folder/tharjini/nWSDSDCW/demo%20version/type%20the%20new%20folder%20name/1/2/adae/eqeqeqweq/2.jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/njjjjj/pariss/ngidi/dadsakkad/mandana/wind%20of%20change/gothayaad/hathurusinghe/akswd/island/channa%20jayasumana/new%20sub%20folder/tharjini/nWSDSDCW/demo%20version/type%20the%20new%20folder%20name/1/2/adae/eqeqeqweq/3.jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/njjjjj/pariss/ngidi/dadsakkad/mandana/wind%20of%20change/gothayaad/hathurusinghe/akswd/island/channa%20jayasumana/new%20sub%20folder/tharjini/nWSDSDCW/demo%20version/type%20the%20new%20folder%20name/1/2/adae/eqeqeqweq/4.jpg[/IMG] [IMG]http://nethgossip.lk//public/images/njjjjj/pariss/ngidi/dadsakkad/mandana/wind%20of%20change/gothayaad/hathurusinghe/akswd/island/channa%20jayasumana/new%20sub%20folder/tharjini/nWSDSDCW/demo%20version/type%20the%20new%20folder%20name/1/2/adae/eqeqeqweq/5.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom