ආශ්චර්යය_ලද_මිනිස්සු .....

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ආශ්චර්යය_ලද_මිනිස්සු .....

42301325_2079159448784637_8174657558519218176_n.jpg



ආශ්චර්යය ලද මිනිස්සු .....
 

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    බලපන්කො ඉතින් ඇත්තටම ඔය මිනිස්සු මරාට ගරු කරන්නේ සල්ලි,ගෙවල් බලාගෙන නෙමෙයි නේද බලනකොට.යුද්ධේ ඉවරකරපු නිසා වෙන්න ඕන.මොනා උනත් ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය.උබ රනිල්ට කඩේ යනවා වගේම තමා ඒකත්.ඒ මිනිස්සුන්ගේ අයිතියට අපිට සමච්චල් කරන්න කිසිම අයිතියක් නැහැ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බලපන්කො ඉතින් ඇත්තටම ඔය මිනිස්සු මරාට ගරු කරන්නේ සල්ලි,ගෙවල් බලාගෙන නෙමෙයි නේද බලනකොට.යුද්ධේ ඉවරකරපු නිසා වෙන්න ඕන.මොනා උනත් ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය.උබ රනිල්ට කඩේ යනවා වගේම තමා ඒකත්.ඒ මිනිස්සුන්ගේ අයිතියට අපිට සමච්චල් කරන්න කිසිම අයිතියක් නැහැ.




    ඒක තමා කීවේ මහින්දගේ සංවර්ධනෙන් සරු වෙච්ච සහ ආශ්චර්යය ලද මිනිස්සු කියල ඉතින් මම වරදක් කීවද බන් ? :lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK


    ඒක තමා කීවේ මහින්දගේ සංවර්ධනෙන් සරු වෙච්ච සහ ආශ්චර්යය ලද මිනිස්සු කියල ඉතින් මම වරදක් කීවද බන් ? :lol:

    වැරදියි නේන්නම්.:yes:..ඒ උනාට දැන් ඔතන තට්ටු දෙකේ ගෙයක් ඇති නේද.:lol::P
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    දැන් මුන් ටික ගේ කෑල්ලත් විකුණලා පාරට වැටිලා ඇති
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆ්‍රී ඉන්ටර්නෙට් හම්බ වුනා,පොඩි කාර් එකක් ගත්තා,හොරු ඇල්ලුවා.
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    "ශ්‍රී ලංකාවේදී විදුලි දුම්රිය හදලා විකුණන සුපිරි ව්‍යාපෘතියක් ඇමතිලා නිසා කොට උඩ" ඇමති මලීක් හා සුජීව සේනසිංහ අල්ලස් ඉල්ලූ නිසා මවුබිමට යූරෝ බිලියන පහක් අහිමියි?


    මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් සෘජු රැකියා අවස්ථා විසිදෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කිරීමටත් නියමිතය. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය නිෂ්පාදනය කර විදේශයන්ට විකිණීමේ ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියෙන් යුරෝ බිලියන පහක වාර්ෂික අඛණ්ඩ විදෙස් අපනයන ආදායමක් රටට ලැබීමට නියමිතය.

    කෙසේ වෙතත් අමාත්‍ය මලීක් සමරවික්‍රම සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ යන දෙදෙනා මෙම ව්‍යාපෘතියෙන් අල්ලස් මුදල් ඉල්ලමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම ප්‍රමාද කර තිබෙන බව කියවේ. අමාත්‍යවරුන් දෙදෙනා විසින් මෙම ව්‍යාපෘතියෙන් ඉල්ලූ අල්ලස් මුදල යුරෝ මිලියන 25ක් බව කියවේ.

    මේ අනුව මෙම අමාත්‍යවරුන් දෙදෙනා විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය කොමිස් මුදල් හා ව්‍යාපාර කොටස් මුදල් ලබා ගැනීමේ චේතනාවෙන් වසර දෙකක් තිස්සේ ප්‍රමාද කරන බව එම සමාගමේ සභාපතිනි අනුශ්කා රේණු මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පැමිණිලිකර තිබේ.

    අමාත්‍ය මලීක් සහ සුජීව සේනසිංහගේ පෞද්ගලික ආපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කළ පුද්ගලයකු රටේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරනවා වෙනුවට, කරන මෙම විනාශය රටේ සංවර්ධනය නවතා දැමීමට කරන්නාවූ ක්‍රියා මාර්ගයක් බැවින් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසද අනුශ්කා රේණු මහත්මිය සිය ලියුම මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

    අදාළ ඇමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා ඔවුන්ගේ ඉල්ලීම පරිදි තම සමාගමේ හා තම ආයෝජකයන්ගෙන් කොමිස් මුදල් හා සමාගමේ කොටස් මුල් අවස්ථාවේදීම ලබාදීමට එකඟ නොවීම නිසා, ඔවුන්ගේ දූෂිත වැඩ කටයුතු සඳහා ආයෝජන මණ්ඩලයේ සිටින ඔවුන්ගේ කීකරු ගෝලයන් තම රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම දූෂිත ක්‍රියාවලට සහයෝගය දෙන බවත් එනිසාම එම ආයතනය දේශපාලනික මාෆියාවක් බවට පත්ව ඇති බවත් ඇය පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් අමාත්‍යවරුන්ගේ මෙම අල්ලස් ඉල්ලීම නිසා ශ්‍රී ලංකාවට අහිමි වීමට යන්නේ විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය නිෂ්පාදනය කර අපනයනය කිරීම රටේ ආර්ථිකයට ඉතාමත් පිටිවහලක් නිසා අදාල අමාත්‍යවරුන් මෙම ව්‍යාපෘතියෙන් අල්ලස් ඉල්ලීම නවතා එය සිදු කිරීමට දැන්වත් ඉඩ දිය යුතුය.

    1.jpg


    2.jpg


    3.jpg


    4.jpg


    5.jpg