ආශාවරි

deepaldas

Well-known member
  • #අශාවරී_ගැන_දේශපාලකයන්ගෙ_මත_කීපයක්
    *මහින්ද රාජපක්ෂ - මං ආණ්ඩු කරපු කාලෙ ගෑල්ලමයි ෆාර්ටි ෆ්‍රොක් එකට යටින් ස්පෝටී බිකිනියක් ඇන්දෙ නෑ අපෙ හාන්දුරුවනෙ
    චතුර සේනාරත්න - මගෙ මේ ඇස් දෙක පල්ලා ඒ නන්ගි පාටිය ඉවර වෙලා ගෝල් ෆේස් එකෙ නාන්න යන්න ඉඳලා තියෙන්නෙ. පස්සෙ මේ නම්ගිට හෙම්බිරිස්සාව හැදිච්ච බව දැකපු එයාගෙ යාලුවො ටික නාන්න යන්න නොදී එයාව අල්ලන් සමහන් පොවල තියෙනවා. ඕකයි ඇත්තටම උනෙ
    *රවි කරුණානායක - වහාම ක්‍රියාත්මක වෙන පරිදි සමහන් වලට සීයට හැටපහක් බදු ගහන්න මං යෝජනා කරනවා ගරු කතානායකතුමනි
    *සිරිසේනතුමා - බිකිනි ඇදන් ඉන්න ගෑනු සේරම ගෝල්ෆේස් එකට ගෙනැල්ලා.. පෝලිමට තියලා.. ඒ අයගෙ ඇඳුම් ගලවලා මඩු වලිගෙන් තලනවා හිටං
    * රාජිත සේනාරත්න - අච්චර සමහන් බීලත් අර ගෑල්ලමයට හූස් හූස් ගාලා සුදු පාටට හොටු පෙරෙනවා . සමහන් කියන්නෙ මහ ප්‍රෝඩාවක්
    * රනිල් වික්‍රමසිංහ - මං කුලියාපිටියෙ සමහන් කොම්පෑනියක් ඇරලා තරුණ තරුණියන දස ලක්ස දහයකට රස්සා දෙනවා..
    * රංජන් රාමනායක - ඩේසි ආච්චිගෙ මැනික් මල්ල හංගලා තිබ්බෙ අර කෙල්ලගෙ බිකිනිය අස්සෙ කියලා මං සර්ලොක් හොලම්ස් එක්ක පරික්සනයක් කොරලා හොයා ගත්තා .
    වාසුදේව - මොන පකයද යකෝ අරකිගෙ කකුලෙ පච්ච කෙටුවේ
    * ගම්මන්පිල - රුපියල් සීය ගානෙ මගෙ එකවුන්ට් එකට දැම්මොත් ලංකාවෙ හැම ගෑනියෙක්ටම මං නයිකි බිකිනිය ගානෙ අරන් දෙනවා
    * ඇස් බී - ඔය ඉරාජ් කියන එකාව බිකිනියක් අන්දලා පිස්සෙක් වගෙ පිස්සෙක් වගෙ හඟුරන්කෙත පාරේ ඇවිද්දෝනවා
    * විමල් - ගෑනිගෙ ලාච්චුවේ තියෙන වියාග්‍රා එක විසි කරලා අදම ඒකිට සමහන් දුසිම් දහයක් අරන් යන් ඕනෙ. අනික ඒකිට රෑ ගහලා ගහලා මූනෙ සමහන් නැතුව බඩු දාලා නිදි කරවලා පහුවදා උදේටත් නහය දෙපැත්තෙ බඩු තියෙන්න විදිහක් නැ.. ඒවා ටිකක් වෙලා යද්දි වතුර වගේ දියවෙනවා. මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්
    * සජිත් - උස උන්ට සමහන් කොම්පැනියෙ සිකුරුටි ජොබ් .මිටි උන්ට බිකිනි කොම්පැනියෙ කම්කරු ජොබ් ඈ ඕන්
    Irajගෙ පේජ් එකේ කමෙන්ට් එකක සංස්කරණයක්




    ඉස්සුවේ බුකියේ සෑම් ෆිශර් මහතාගෙනි...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහක ඉන්න ඉරාජ්ට හම්බෙන ප්‍රසිද්දිය :D අර සින්දුව කියන එකා පව්. උගේ නමවත් කවුරුත් දන්නේ නෑ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    Iraj is continuously proving that he is good at making hot sexy videos than quality & meaningful music. :lol::lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,858
    9,603
    113
    අහක ඉන්න ඉරාජ්ට හම්බෙන ප්‍රසිද්දිය :D අර සින්දුව කියන එකා පව්. උගේ නමවත් කවුරුත් දන්නේ නෑ.

    :lol:
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    අහක ඉන්න ඉරාජ්ට හම්බෙන ප්‍රසිද්දිය :D අර සින්දුව කියන එකා පව්. උගේ නමවත් කවුරුත් දන්නේ නෑ.
    sira kathawa mchan... uba oya sinduwe original audio ekahuwda.. oka RnB krnna kalin patta bn... song ekath chatr kara..
    :angry::angry::angry::angry: